web analytics

Category: Other

Student Visa 03

තරිදු ගේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 03 පොස්ට් එක. මේ අවසන් කොටසින් සුපවයිසර් කෙනෙක් තෝරගන්නේ කොහොමද, පී. එච්. ඩී. එකක් කරද්දී ඇතිවෙන ගැටළු (විෂයානුබද්ද ගැටළු නොවේ) මොනවද වගේ දේවල් ගැන පොඩ්ඩක් ලියන්නම් සුපවයිසර් කෙනෙක් තොරගද්දී බලන්න ඕනි ඒ ආචාර්යවරයා අඳාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ද යන වග. මේක බලන්න හොඳම ක්‍රමය තමා ඔහු පසුගිය අවුරුදු කිහිපය ඇතුළත … …

Student Visa 02

තරිඳු විසින් රචිත් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 02 ලිපිය . මුලින්ම, ගිය පෝස්ට් එකේ කෙනෙක් ඇහුව ඇයි Master of Philosophy – MPhil ගැන ලිව්වේ නැත්තේ කියල. ඕස්ට්‍රේලියාවේදී MPhil එක බොහෝ විට සළකන්නේ Research Master’s එකක් විදියට. සමහර විශ්ව MPhil විද්‍යාලවල පාඨමාලා පවත්වනවා, සමහර ඒවගේ නෑ. ඒ දෙක අතර ලොකු වෙනසක් මෙහෙදී සලකන්නේ නෑ. මේ කොටසින් … …

Student visa 01

මුලින්ම කියන්න ඔනා මේ ලිපි පෙලේ අයිති කරුවා මෙල්බන් RMIT University එකේ PhD එකක් හදාරන තරිදු රත්නායක බවත්. පාඨමාලා ගාස්තු විශ්වවිද්‍යාල අනුව අඩු වැඩි විය හැකි බවත්. ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 01 මේ සටහන්වලින් වැඩිපුර අවධානයක් යොමු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ දර්ශනපති (ආචාර්ය – Doctor of Philosophy – PhD) උපාධි සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද ඒ සඳහා අවශ්‍යතා … …

Occupation ceiling list“රැකියා සීමා ලැයිස්තුව”

මේ තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ස්තිර් පදිංචිය ඉල්ලන්න බලන් ඉන්න අයට හෝ තමංගේ දරුවන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට එවන්න බලාගෙන ඉන්න අයට වැදගත් වෙන යමක්. හොඳට බැලුවාම වැඩියෙන් රැකියා අවස්ථාවන් තියෙන්න අපි නොදකින රැකියාවල් මේ.. මෙම රැකියාවලට පිලිගන්නා අයුරින් වසර දෙකකට වැඩි පූර්න කාලීන පාඨමාලාවක්, උදාහරනයක් ලෙස ජමන් ටෙක් හෝ ජපන් ටෙක් මෝටාර් මැකෑනික් පාඨමාලවක් හදාරා වසර තුනක පලපුරුද්දක් … …

Skilled—Recognised Graduate visa (subclass 476)

අද ලියන්න හිතුනේ ගොඩක් අය හිතන්නේ නැති visa එකක් ගැන ඒ තමයි 476 visa එක. මේ visa එක විශ්වවිද්‍යාලයෙන් පිටවුනු ඉංජිනේරු උපදිධාරීන්ට මාස 18 කට දෙන tempory visa එකක්. මේකේ හැටියට නම් visa එක ලබුනාම ඔසී ඇවිත් මාස 18ක් ඉන්න රස්සාවක් කරන්න පුළුවන් මේක දෙන්නේ අදාල උපදිධාරියාට ඔසී පළපුරුද්දක් ලබාගන්න. හැබැයි මේක හරියට භාවිතා කලොත් … …