Category: Other
චක්‍රව්‍යුහ යනුවෙන් සඳහන් වන්නේ ඉතා සංකීර්ණ හමුදා සැකැස්මක්. ප්‍රතිවාදියකු උපක්‍රමිකව වටලාගැනීම සඳහා මෙය භාවිතා කළ හැකියි. මහාභාරතයෙහි මෙම උපක්‍රමය පිළිබඳ සඳහන්ව තිබෙනවා.චක්‍රව්‍යුහ සංග්‍රාමෝපක්‍රමය මතකයට නැංවූවද, "චක්‍රව්‍යු" චිත්‍රපටය පාදක වන්නේ නම්...
ඔසී වලට බෝට්ටුවෙන් එන්න එපා Labor ආවා කියලා වෙන්සක් වෙලා නැහැ.හරවලා යවනවා. බෝට්ටුවෙන් ආපු කෙනෙක් මට meet උනා 2013 මම Canberra වල Charity Computers Australia වල volunteer වැඩ කරද්දී odd job කරද්දී IT experience එක brake වෙන නිසා මං volunteer technician කෙනෙක් විදිහට වැඩ කරන්න ගියා. ඒ මනුස්සයා ඇවිත් තිබුණේ යුද්දෙ තියෙන කාලේ. ලංකාවෙන් නැගපු … …
ගොඩක් අය අහනවා මං කොහොමද ඉගෙන ගන්න කෝස් ඒක හොයා ගන්නේ කියලා දැන් ඔසී වල ඉගෙන ගන්න ඇවිත් PR දාන්න නම් ඔයාලා ඉස්සෙල්ලම 491 වීසා එක හෝ 190 වීසා එක ගන්න පුළුවන් වෙන ඔයාගේ ෆීල්ඩ් ඒකට අදාල ඔසී වල ජොබ් ඒක තියෙනවද කියලා හොයන්න ඕනා. එහෙම උනොත් ඔයාලාට ගොඩක් ලෙසි PR එක ගන්න. ඔසී වල … …
අකලට හිසකෙස් වැටෙන එක, නිතරම කොණ්ඩෙ වැටෙන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේවාට දහස් ගණන් බෙහෙත් වලට වියදම් කරලා අමාරුවෙ වැටෙනවාට වඩා තමන්ට එහෙම වෙන්න The post කාන්තා පිරිමි ඔබේ කොණ්ඩෙ යනවාට හේතු සහ අත් බෙහෙත් appeared first on Thambaru's Blog.
Dialog RingIn Tone කියන්නේ අපිට කෝල් එකක් ගන්න කෙනෙක්ට ඇහෙන්න සින්දුවක් යන එක. ඒවා දාගන්න හැටි වගේම, අයින් කරගන්න හැටිත් මේ ලිපියෙන් දැනගන්න පුළුවන්. දා The post Dialog Ring-In Tone අයින් කරගන්නේ මෙහෙමයි appeared first on Thambaru's Blog.