Category: Other
📌 🎯 ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවේ ඇවිත් ඉගෙන ගත්තාම ස්ථිර පදිංචියට ලකුණු ලැබෙනවා කියලා දන්නවානේ මේ ඒ ගැන🇦🇺✈️ 🎓 ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න එන කෙනෙකුට තියන ලොකුම හීනයක් තමයි ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගන්න එක එහෙම කෙනෙකුට ඒ ඉගෙන ගන්න එකෙන් උපරිම point ගාන ගන්න පුළුවන් නම් එක ගොඩක් වැදගත් දැනට තියෙන Australian පොයින්ට් system එකේ අධ්‍යාපන සුදුසුකම් … …
ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම...
Yesterday (February 20, 2026), the Supreme Court of the United States issued a landmark decision limiting presidential power over trade. In Learning Resources, Inc. v. Trump, the Court ruled that the President does not have authority under a decades-ol...
ඕස්ට්‍රේලියාවේ නිවාස ප්‍රශ්නය ඇත්තටම තියෙනවද? 🤔බොහෝ දෙනා වගේම ඕස්ට්‍රේලියාවේ දේශපාලනඥයන් කියනවා ඕස්ට්‍රේලියාවේ ගෙවල් නෑ. එකට විසදුමක් ලෙස සංක්‍රමන නවත්තන්න ඔනා කියලා. ඒත් ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ගෙවල් නෑද්ද්? මෙකට හේතුව අපි කතා කරමු. මේවා එකිනෙක කතා කරමු. 2021 Australian Bureau of Statistics අනුව👉 ලක්ෂ ගණනක් (මිලියනයකට ආසන්න) නිවාස සහ මිලියන 13ක නිදන කාමර කිසිවෙකුත් භාවිතා නොකර තියෙනවා … …
මේ දවස්වල ඔස්ට්‍රේලියානු දේශපලනයේ ජනප්‍රියම චරිතය වන පොලින් හැන්සන්ගේ ප්‍රධාන අදහස තමයි මේ. කියලා තමයි ඇය විශ්වාස කරන්නේ. ඒත් ප්‍රායෝගිකව බලද්දී, මේක එකම විසඳුමක් නොවෙයි. 🔹 ඇය කියන අයුරින් එක්සත් ජාතීන්ගේ සරණාගත ගිවිසුමෙන් ඉවත් වීම ප්‍රායෝගිකද? මෙක සම්බන්ධ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධාන යටතේ ඇති 1951 Refugee Convention එකට. එකෙන් ඕස්ට්‍රේලියාව එයින් ඉවත් වුනොත්: ❌ තියෙන … …