web analytics

Category: Other

PATHWAY FOR NURSING IN AUSTRALIA

ගොඩක් Nursing ගැන අහල තිබ්බ නිසා මේ පෝස්ට් එක එයාලට වැදගත් වෙයි කියල හිතනවා. ඔයාල හැමෝම දන්නව Nursing කියන්නෙ PR ගන්න ඉතාම පහසු වෘත්තීයක් කියල. මේ ලගදි ගොඩක් සුබ ආරන්චි ආව Nursing PR සහ fee Refunding සම්බන්ධයෙන් . ඉතින් නර්සින් උපාධියක් කරන්න ඉන්න ඔයාලට තවත් සුබ ආරන්චියක් තමයි මන් කියන්න හදන්නෙ. ඔයාලට අඩුමුදලට අඩු කාලෙකින් … …

සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් සාහිත්‍යසූරි (D.Litt.) සම්මාණයෙන් පිදුම් ලබයි

2022 අගොස්තු මස 31 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වනු ලබු වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී මෙරට ප්‍රමුඛවිද්වතෙකු වන සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් විශ්වවිද්‍යාලයක් මඟින් පිරිනමනු ලබන ඉහළම සම්මාණ උපාධියක් වන සාහිත්‍ය සූරි (D.Litt./Doctor of Letters) සම්මාණයෙන් පුදනු ලැබීය. 1941 ජනවාරි 24 වැනි දින අනුරාධපුරයේ දී උපත ලැබූ එතුමා 1950-1959 කාලයේ දී අනුරාධපුර මධ්‍ය මහා

Getting Married Australian Partner

ගොඩක් කාලෙක ඉදන් මේ ගැන ලියන්න හිටියා උනත් මේ මාතෘකාව ලියන එක පරක්කු උනා. ගොඩක් අයගේ හීනයක් නේ ඔසී එන එක ඉතින් Skill visa , Work visa වගේ එවා දාන්න බැරි අය හිතනවා ඔසී ඉන්න කෙනෙක් හොයලා කසාද බැන්දා Partner visa Apply කලා නම් වැඩේ ගොඩ කියලා ඒත් කියන තරම් වැඩේ ලෙසිද? අද කතා කරමු … …

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් …

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වර්තමාන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා මිහිමත පූර්ණ වශයෙන් පරිණාමය වීම දළ වශයෙන් අදින් වසර 200,000-300,000 ක් පමණ ගත වූ වෙහෙසකර ව්‍යායාමයකි. මුල් කාලීනව පරිසරයේ වූ ඝන තන්තුමය ආහාර හා සත්ත්ව මළකුණු පරිභෝජනය කරමින් ඔවුන් චිරාත් කාලයක් නොනැසී පැවතිණි. නමුත්, ඉච්ඡානුගව ශාක තමන්ගේ ආත්මාර්ථකාමී පරිභෝජනය උදෙසා වගා කළේ යැයි ආදිමය සාක්ෂි කිසිවක් හමු