web analytics

Category: Other

No one is helping to find a job in overseas

මම දැකලා තියෙනවා දැන් ලංකාවේ ඉන්න බොහොමයක් අය වෙන රටක ඉන්න එයාලා දාන්න අදුනන අයගෙන් කිසිම උදවුවක් නෑ කියලා චෝදනා කරනවා. ඔසී ඉන්න මට ඔයාලාට උදවු කරන්න පුළුවන්ද? රටක කෙනෙක් හිටියට එයාට තව කෙනෙක්ට උදවු කරන්න පුළුවන්ද ?ඔව් කරන්න පුළුවන් එකට තමන් උදවුවක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.ඒ මොකෝ,ඉස්සෙල්ලම වීසා එක ගන්න පුළුවන් වයස ගාන … …

ඇමරිකානු අන්තර් මධ්‍යකාලීන මැතිවරණ – රතු රැල්ලක් ද​? රතු රැලිත්තක් ද​?

ඇමරිකා එක්සත් ජනපද අන්තර් මධ්‍යකාලීන මැතිවරණ (Midterm Elections) අද පැවැත්වේ. මෙහිදී එරට කොන්ග්‍රස් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි ආසන 435 සඳහා ද කොන්ග්‍රස් මණ්ඩලයෙහි ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ආසන 100 න් 35 ක් සඳහා ද ම...

ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය​: හොඳම විපක්ෂය පිළිබඳ සටන​

ගුජරාටයේ සහ හිමාචල් ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණ මෙම වසර අවසන පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ය​. ඕනෑම දිනයක ඉන් දීය මැතිවරණ කොමිසම විසින් ඊට දින නියම කරනු ඇත​. මෙම මැතිවරණ අතුරින් ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී තිබේ. අගමැති නරේන්ද්‍ර ම...

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

නාණක විද්‍යාවේ හා පුරාවිද්‍යාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද ශ්‍රාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා ජීවිතකාලයේ දී එක්වරක් පමණක් ලබාගත හැකි Sri Lanka Foundation International(SLF INT) සම්මානයෙන් පිදුම් ලැබීය. ඔස්මන්ඩ් බෝපේආරච්චි ‌මෙහෙවර මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි මහතා තම ශ්‍රාස්ත්‍රීය ජීවිතයෙන් වැඩි කාලයක් මිඩංගු කළේ හා එතුමා ශ්‍රාස්ත්‍රීය ලෝකයේ දන්නා හදුන්නනේ ඉන්දු-ග්‍රීක සහ ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානිවල කාසි ප්‍රමිතිගත

සෙල්ලිපි කියවීම මුල සිට ඉගෙන ගැනීමට නව පාඨමාලාවක් 2022

සෙල්ලිපි කියවීම පිළිබඳ පාඨමාලාව අප ආයතනයේ අධ්‍යාපනික කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මගින් සෙල්ලිපි කියවීම පිළීබඳ උනන්දුවක් ඇති එය මුල සිටම ඉගෙන ගැනීමට රුචියක් දක්වන අය වෙනුවෙන් නවතම පාඨමාලාවක් සෙල් ලිපි පිළිබඳ ප්‍රමාණිකයන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල හා බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ