Category: Other
මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩක් අය කතා වෙනවා දැක්කා visit visa එකකින් ඔසී ඇවිත් එක Stide visa එකකට change කරන්න පුළුවන් කියලා. ඔව් එක කරන්න පුළුවන් දෙයක්, හැබැයි හරි විදිහට කරන්න ඕනා. මොකද Australian immigration එකෙන් visit visa දෙන්නේ එකෙන් ඇවිත් ඔසී නවතින්න නොවන නිසා. ඒ වගේම ඔයාගේ visit visa එකේ no further stay condition … …
අවසානයේ අපිත් ඒ හීනය සැබෑ කරගත්තා . ගිය සතියේ (3/9) ඔස්ට්‍රේලියාවට පය තිබ්බා. ගෲප් එකේ Waruna Senavirathna සොයුරා ඇතුලු සියලු admin team එකටත් කලින් නිර්නාමික පෝස්ට් වලදී අදහස් දුන්න හැමෝටම ස්තූති කරන්නයි පෝස්ට් එක දාන්නේ. විශේෂයෙන්ම මම medical appointment ගැන තොරතුරු සොයාගත්තේ Isira සොයුරා ගේ පෝස්ට් එකෙන්. ඔහු සෑහෙන්න මට උදව් කලා . ඒ වගේම … …
වික්ටෝරියා ප්‍රාන්තයේ shepparton කියන regional city එකට අපි ආ හැටි මම කලින් විස්තරයක් ගෙනාවා. ගොඩක් දෙනා merto cities ගැන දන්නවා වුණත් ජීවත් වෙන්න සුදුසු regional cities ගැන දැනගන්නේ හරිම අඩුවෙන් .ඒ නිසාම මම හිතුවා මෙහෙ ගැන ලියන්න . වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන නගර අතර හය වෙනියට ජනගහනය වැඩි city එක විදියට දත්ත වල ඇතුලත් වෙන්නේ shepparton … …
අද ලියන්න හිතුනේ අපි දැන් Malta වල ඉන්න digital nomad residency permit එක ගැන. හැබැයි මේකෙන් ඔයාලට permanent resident පාත් එකක් නැහැ එකම දේ shenagan type D වීසා එකක් ලැබෙන එක. මතක තියා ගන්න මේකෙන් Malta වල company වලට ඔයාට වත් ඔයාලගේ dependent වත් වැඩ කරන්න බෑ. මේ Digital nomad visa කියන්නේ place independent work … …
ඕස්ට්‍රේලියාවේ Students visa, Work visa, TR, PR වීසා එකක් ලැබුණා, මොකද කරන්නේ ? එන්න තාම තියෙන්නේ නේද ? Australian visa එකක් ලැබුණාම එන්නේ මේ උඩ තියෙනවා වගේ document එකක්, වෙන රට වල වීසා වගේ passport එකේ visa stamping එකක් වෙන්නේ නැහැ දැන්. ඔයාලාට මේ වීසා එකේ නිවැරදි තාවය දැන ගන්න පුළුවන් VEVO එකෙන්, ඔයාලා agent … …