web analytics

Category: Other

Teaching Post 2 – Part time jobs for teaching students

අද කතාකරන්නේ teaching study කරන්න එන studentsලට කරන්න පුළුවන් part time jobs ගැන. Studentsලට ආපහු work hour restrictions ඇවිත් තියන නිසා තරමක මුදලක් හොයාගන්න මේක උදව් වෙයි කියලා හිතනවා. Australiaවල teaching study කරන student කෙනෙක්ට කියන්නේ pre-service teacher කෙනෙක් කියලා. මෙතනදී මූලික වශයෙන් jobs 2k ගැන කියන්නම්. 1. Out of School Hour Care (OSHC) assistant … …

Teaching Study Paths + Post 1

මේ ටිකේ ගොඩක් දෙනෙක් teaching ගැන කතාවෙන නිසා විස්තර ටිකක් කියන්න හිතුවා….. මුලින්ම study pathways ගැන කියන්නම්. ඊළග post එකෙන් teaching course එකක ස්වභාවය සහ උගන්වන දේවල් ගැන කියන්නම්. ජය! By Tishan Munasinghe

English accent with volunteer opportunity

මම ඔසී ආ ගමන් volunteer opportunity එකක් ගත්තේ මෙහෙ english accent හදාගන්න කියලා කීපවරක්ම ලියලා තියෙනවා . ඒක ප්‍රායෝගිකව හරිම සාර්ථකයි. ඒ අතරේ මට full time job opportunity එකකටත් අවස්ථාව ලැබුණ නමුත් දැනට මට එහෙම කරන්න බලාපොරොත්තුවක් නැති නිසා මමඒ අවස්ථාව ගත්තේ නැහැ. රැකියාවක් ඉක්මනින් ලබාගන්නත් volunteering කියන්නේ මෙහෙ වඩාත් හොඳ අවස්ථාවක්. ලංකාවෙන් එන්න කලින් … …

Overseas Nurses Carers under Global Citizen Exchange Program

මෙච්චර කල් 408 visa එකෙන් Agecare Worker විදිහට ඔසී ආපු අය නොකියන දේ හොයන්න හිතුනා ගොඩක් අය අහන නිසා අපිට අපි මෙතෙක් හොයා ගත්තු දේ ඔයාලාට කියන්නම්. ඒ වගේම මේ කියන කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ 408 visa එකේ no further stay condition ගහලා දුන්නොත් නම්. මේක වෙන්නේ Global Citizen Exchange Program එක යටතේ. තියෙන … …

Think in advance a couple of steps

ශ්‍රී ලාංකිකයන් වන අපි ඉතිහාසයේ දුෂ්කරම කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටින අතර ස්වාභාවිකවම මිනිසුන් වෙනත් තැනක රැකවරණය පතන්නේ “තණකොළ සෑම විටම අනෙක් පැත්තේ කොළ පැහැති” බැවිනි. නමුත් අනෙක් පැත්තේ ඇත්ත වශයෙන්ම කුමක්දැයි නොදැන මිනිසුන් විශාල කරදරවලට පත් විය හැකිය. උදාහරණයක් ලෙස, මම පවුලක් දැන හඳුනා ගත්තා, ඔවුන් දෙදෙනාම සුදුසුකම් ඇති සහ හොඳ පළපුරුද්දක් ඇති නමුත්, … …