web analytics

Category: Other

Vienna (Wien) Capital of Austria

අවුරුදු ගානක්ම Most liveble City එක දිනා ගත්තු මෙල්බන් ඉඳලා අපි අද ආවේ 2023 වල most livable citie එක දිනා ගත්තු Vienna වලට ඒ කියන්නේ ඔස්ට්‍රියාවේ අගනගරයට එයාලා කියන්නේ Wien කියලා. Wien වලට සංගීත නගරය (City of Music) කියලත් කියනවා එකට හේතුව ලෝක ප්‍රසිද්ධ බීතෝවෙන් (Beethoven and Mozart) සහ මෝසාත් කියන සංගීතඥයන් දෙදෙනාගේ නිවහන උනේ … …

Work right for Europe studies visa

🇪🇺යුරෝපයට අධ්‍යාපනයට පැමිණෙන අයට වැඩ කිරීමට ලැබෙන විදිය Austria 🇦🇹- සතියකට පැය 20 ක රැකියාවක් සඳහා අවසර ඇත. Belgium 🇧🇪 – සතියකට පැය 20 ක රැකියාවක් සඳහා අවසර ඇත. Czech Republic 🇨🇿- ඔබේ අධ්‍යයන කාලය තුළ වැඩ කිරීමට ඔබට අවසර ඇත. Denmark 🇩🇰 – ඩෙන්මාර්කයේ වැඩ කිරීමට ඔබට අවසර පත්‍රයක් අවශ්‍යය. යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට … …

Ideas for job finding

Australia ආපු හුග දෙනෙක් part time jobs ගැන අහලා messages ගොඩක් එනවා. මම ඉන්නේ Australia වල නොවෙන නිසා ගොඩක් අයට උදව් කරන්න අමාරු වුනත් career coach කෙනෙක් විදියට පොඩි ideas කීපයක් දෙන්නම්. This is for student visa holders who are looking for a part time job. ඔයාගෙ cv එක මුලින්ම හදා ගන්න එක පිටුවකට හෝ … …

PhD Scholarship

PhD scholarship එකක් හොයාගන්නේ කොහොමද කියලා Inbox එකට msg කරලා අහන නිසා තමයි මේ පෝස්ට් එක. විශේශයෙනම මේක ලියන්නේ undergraduate degree එකට 1st class එකක් නැති අයට. 🌏Undergraduate 1st class එක්කක් තියෙනවා නම් graduate උනගමන්ම apply කරන්න. 1st class එකක් තිබුනත් වැඩක් නෑ අවුරුදු තුන හතරක් academic field එකේ හිටියේ නැත්නම් PhD scholarship එකක් හොයාගන්න … …

Australian Visa Scam 2

මේක ලියන්න හිතුනේ මේ දවස් වල යන 482 වීසා ජාවාරම් ගැන අපිට පේන නිසා. මීට කලින් උනත් මං මේ ගැන කියලා තියෙනවා. Australian visa scam කියන පෝස්ට් එකේ. ඔයාලාට 482 visa එකක් අරන් දෙන්න කියලා කවුරු හරි ලක්ෂ ගණන් ඉල්ලනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න අනිවා හොරෙක් වෙන්න පුළුවන්. මොකද Australian skill occupation list එකේ නැති … …