web analytics

Category: Other

Visited 10 Countries within 10 days

අපි Europe වලට ආවේ 2023 මාර්තු මාසේ ඒ ඇවිත් පළවෙනි මාස එකහමාර දෙක ගත වුණේ ඉන්න ගෙයක් එහෙම හොයාගෙන settle වෙන්න. දෙවනි මාසේ අන්තිම සතියේ ඉතාලියේ රෝම නගරයෙන් අපි ඉස්සෙල්ලම අපේ යුරෝපා සංචාරය පටන් ගත්තේ දැන් මාස 8 ක් වෙනකොට අපි shenagan countries 27 න් 23ක traval කරලා තියෙනවා. එක එහෙම උන් අපි නොවැම්බර් මාසේ … …

Jobs for Australian students and Dependents

🖍️🖍️🖍️🖍️🖍️🖍️ කලින් පෝස්ට් එකට පස්සේ ටික කාලයක් ගියා මේ පෝස්ට් එක දාන්න. විස්තර ටිකක් හොයන්න තිබුනා මේක දාන්න කලින්. ඒ අතරේ මැසේජ් දාපු අයට එහෙන් මෙහෙන් විස්තර කිව්වට හරියට දෙයක් කියාගන්න බැරි උනා. මේ ටිකේම ආපහු ජොබ් නැතුව අනාථ වෙලා ඉන්න අයගේ පෝස්ට් දැකලා මේ පෝස්ට් එක ඉක්මනින් දාන්න හිතුවා. මේ පෝස්ට් එක ගොඩක්ම මම … …

Agency Coma

ඒජන්සි සන්නිය කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑ. මේක දාන්නම හිතුනා මේ ටිකේ පොඩ්ඩක් එලි බැහැලා තියන ඒජන්සි සන්නිය දැකලා. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ group එක කරන අපි කාටවත් Agency එකක් නෑ. ඔයාලා මේකෙන් දෙයක් අරගෙන ගේමක් ගහගත්තා කියලා අපිට හම්බවෙන්නෙ ආත්ම තෘප්තිය විතරයි එතනින් එහා සතයක්වත් හම්බවෙන්නෙ නෑ. බිස්නස් කාරයෙක් දිහා බලනවා වගේ පොස්ට් එක … …

The Blue Lagoon, Malta

යුරෝපයට සිත කාලය උදාවෙන්න තවා දින කිහිපයක් විතරයි තියෙන්නේ Malta ඉන්න අපි Blue Lagoon අනිවාර්යයෙන් ම යනවා නම් යන්න හොදම කළේ මේක නිසා අපි Blue Lagoon ගියා. බ්ලූ ලාගොන් එහෙම නැති නම් නිල් කලපුව මේක තියෙන්නේ මෝල්ටා වලට අයිති දූපතක් වන කොමිනෝ වල. කොමිනෝ දූපත තියෙන්නේ මෝල්ටා සහ ගෝසෝ දූපත් දෙක අතර කොමිනො දූපත වර්ග … …

Convert your nursing Qualifications to AHPRA Accredited Bachelor Degree

අද කතාව දැනට ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ඉන්න nursing qualifications තියෙන අයට.. 01. ලංකාවේ nursing bachelor degree එකක් තියෙනවානම් හා දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නවානම් one year bachelor degree එකක් කරලා nursing registration ගන්න පුළුවන් 02. ලංකාවේ nursing diploma එකක් තියෙනවානම් අවුරුදු 2 ක bachelor එකක් කරලා registration ගන්න පුළුවන්. 03 දැනට ලංකාවේ ඉන්න graduate nurse කෙනෙක් නම් … …