web analytics

Category: Other

Show money for Europe Studies visa

🇪🇺🇪🇺 යුරෝපයේ වැඩියෙන්ම අධ්‍යාපනය සදහා එන රටවල් ටික, ඒ රටවල් වලට එනකොට ඔබ ශිෂ්‍ය වීසා සඳහා කොපමණ බැංකු ශේෂයක් පෙන්වීමට අවශ්‍යද, 🟢 ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් මේ. දළ වශයෙන් එක් එක් රටට අවශ්‍ය මුදල. ⤵️ Austria 🇦🇹 අවුරුදු 24 ට අඩු සිසුන් සඳහා: €610 මසකට. වයස අවුරුදු 24 සහ ඊට වැඩි සිසුන් සඳහා: මසකට €1110 … …

DAMA – Designated Area Migration Agreement

DAMA එහෙමත් නැත්නම් Designated Area Migration Agreement එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න බොහෝ අය මේ දවස් වල හොයන නිසා මම හිතුවා ඒ ගැන විස්තර ටිකක් මේ විදිහට ලියන්න. මොකද ගොඩක් අය මට පෞද්ගලිකවත් පණිවිඩ දීලා අහනවා මොකක්ද මේ DAMA කියන්නේ සහ කොහොමද එන්නේ කියලා. විශේෂයෙන්ම දැන් ඕස්ට්‍රේලියාවේ migration වලට ලංකාව වගේ රටවල් වල අයට තියෙන අපහසුතාවයන් නිසා … …

Job in Sri Lanka with high demand and less skill workers

ශ්‍රී ලංකාව තුල අවම වෘත්තිකයන් සංඛ්‍යාවක් සිටින සහ ඉහල වැටුප් තලයකට පිවිසිය හැකි තරඟකාරීත්වය ඉතාමත් අඩු රැකියා ක්ෂේත්‍ර කිහිපයක්. මේවා කරන්න මහ ලොකු සුදුසුකම් ඕන නෑ. උනන්දුව කැපවීමයි ඕන. ලංකාව තුල ඉලක්කම් 6ක වැටුපක් බොහොම ලේසියෙන් අනෙත් රැකියාවන්ට සාපේක්ෂව මේවගෙන් උපයන්න පුළුවන්. තව මේවගේ ඒවා ඔයාලගේ රැකියා ක්ෂේත්‍රවලත් ඇති. මේවා මං දන්න, මං අත්දැකීමෙන්ම අත් … …

University of Vocational Technology

මොකක්ද මේ Univotec (UoVT) ? මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන බොහෝ සාවද්‍ය මත නිරන්තරයෙන් කතා බහට ලක් වීමයි. අනෙක් අතට සිසුන් බොහොමයක් මේ පිළිබඳව නොදැන සිටීම නිසා ඔවුන්ට හිමි විය යුතුව ඇති බොහෝ වටිනා උසස් අධ්‍යාපන අවස්ථාවක් ඔවුන් විසින් අහිමි කර ගැනීමයි. ඇතැම් විටක ඇතැමුන් විසින් වෛරීය ස්භාවයෙන් සාවධ්‍ය තොරතුරු … …

If I’m in Sri Lanka at this this time

මම මේ මොහොතේ ලංකාවේ හිටියනම්, 🇪🇺 යුරෝපෙට එන්න ට්‍රයි කරන්නේ මේ විදිහට, මුලින් බලනවා යන්න තියන ක්‍රම මොනවද කියල, ඒ ක්‍රම වලින් මට ගැලපෙන්නේ මොකක්ද කියල තීරණය කරනවා ඊට පස්සේ, 1 Employed worker 2 Highly-qualified worker 3 Intra-corporate transferee (ICT) 4 International service provider 5 Seasonal worker 6 Self-employed worker 7 Family member 8 Researcher … …