Category: Other
Fairyland කියන්නේ Malta වල Christmas කාලෙට තියෙන Santa’s city එකක්. ඉතින් ඔයාලා දන්නවා නේ යුරෝපා සංගමයේ තියෙන රටේ ප්‍රමාණයෙන් සහ ජනගහනනෙන් පොඩිම රට තමයි Malta කියන්නේ. Malta වල ඉතිහාසය කිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 5600 කටත් එහා යන එකක්. මධ්‍යධරණී මුහුද මැද තියෙන දූපතක් නිසා එක එක කාලෙට ආක්‍රමණය වලට යටත් වෙන්න උනා. පළවන සත වර්ශයේ … …
ඔසි වල විසා වල සිදුවු වෙන්ස් කම් එක්ක දන්න කියන අය විසා ගැන අහන නිසා ඒ ගැන කියවන්න හිතුනා. එතන්දි skilled worker කෙනෙක්ට New Zeland වල ස්තිර පදිංචිය ගන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා මේක වෙනස් වෙන්න පුලුවන් මොද මං දැන් තමයි මේ ගැන කියවන්න ගන්නේ. එහෙම දැනගන්න දේවල් පසුව එකතු කරන්නම්. නවසීලන්තයේ ස්තිර පදිංචිය ගන්න පුලුවන් උපරිම … …
යුරෝපයේ හෙදියක් වීමට කැමති අය මොකද කරන්න ඕනේ, 🇪🇺 👩⚕️ 🟢 යුරෝපයේ හෙදියක් වීමට අවශ්‍ය පියවර ටික, 1️⃣ හෙද උපාධියක් හෝ වැඩසටහනක් පිරිනමන යුරෝපීය ආයතනයක් සොයා ගන්න. හෙද සිසුන්ට හෙද උපාධි හෝ වැඩසටහන් පිරිනමන විශ්ව විද්‍යාල/විද්‍යාල හෝ ආයතන කිහිපයක් ඇති බැවින් මෙය යුරෝපයේ හෙදියක් වීමට වැදගත් පියවරකි. ඔබගේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ස්ථානය තීරණය කිරීමට … …
ගොඩක් අය අලුත් migration strategy plan එකෙන් government එක කියපු දේවල් එක්ක ටිකක් කලබල වෙලා කියලා මට හිතුන නිසා තමයි මේක ලියන්න හිතුවේ. විශේෂයෙන්ම student visas වල ඉන්න අය සහ අලුතෙන් student visas apply කරන්න ඉන්න අය. Graduate Temporary Visa නැත්නම් Post Study Work Visa එක අවුරුදු apply කරන්න තියෙන උපරිම වයස අවුරුදු 35ට අඩු … …
Lauterbrunnen Village (ලවුතර්බුනන් ගම) මේක තියෙන්නේ Switzerland වල ගොඩක් අය කියන්නේ Fairy Tales Village එකක් කියලා ඇත්තටම මේ ගම ගොඩක් ලස්සන ගමක් මේ ගමේ ඉන්න මිනිස්සු හරිම ලස්සනට මේ ගම නඩත්තු කරනවා. ස්වි්ටර්ලන්තයේ සංචාරය කරන හැමෝම වගේ යන්න හින දකින ගමක් තමයි මේ Lauterbrunnen ගම. විශේෂයෙන් To of Europe යන අයට මේ ගම හරහා යන්න … …