Category: Other
ගොඩක් අය මොල්ටා ගැන හොයන නිසා දන්න විදිහට ලියන්න හිතුනා. අපි මොල්ටා Digital nomad residency Permit Malta වලට ඇවිත් මාස 9ක් එකෙන් මාස දෙකක්ම කලේ ඇවිදින එක රටවල් වල ඇවිදින එක මං ඒ ගැන පොස්ට් මගේ FB Wall එකේ දාලා තියෙනවා. ඒ වගේම මම රැකියාව කරන්නේ මගේ Aussie Company එකට Remotely. ඉතින් ගොඩක් දේවල් හොයලා … …
Malta වල තියෙන්නේ බහුතරයක් ප්‍රවාහන මාර්ගය වෙන්නේ බස් ඉතින් Malta එන කෙනෙක්ට Free Travel Scheme එකක් 1 October 2022 ඉදලා ක්‍රියාත්මක වෙනවා කියලා ඔයාලා දන්නවද? ඔයාලා ගාව Personalised Tallinja Card එකක් තියනවා නම් ඔයාලාට දවල් රෑ සහ සමහර විශේෂ ගමනාන්ත වල මුදල් ගෙවීමකින් තොරව ගමන් කරන්න පුළුවන්. හැබැයි Tallinja Direct or Tallinja On Demand trips … …
ඕස්ට්‍රේලියාවේ මගේ රැකියාව-02 රැකියාව හොයාගත්ත හැටි පළවෙනි ලිපියට ලැබුණු ප්‍රතිචාර වලට බොහොමත් ස්තුතියි. මෙහෙම ලිපි පෙළක් ලියන්න ගොඩක් කල් ඉදලා ලොකු ඕන කමක් තිබ්බට රැකියාවේ තියෙන අධික කාර්යබහුල කමත් එක්ක ඒකට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ගත කරන පළවෙනි දීර්ඝ නිවාඩුව මේ සති අන්තය. ඒ නිසයි දැන් මේ ලිපි පෙළ ලියන්නේ. වැඩසතිය පටන් ගත්තට … …
ඕස්ට්‍රේලියාවේ මගේ රැකියාව- 01 ලංකාවේ ඉන්නකොට මං අන්තිමට වැඩ කරපු ඉස්පිරිතාලෙ අපේ භෞතචිකිත්සක ඒකකයට (physiotherapy unit) ගොඩක් හුරුපුරුදු දෙයක් තමයි ඒ අවට තියෙන පොල් කැපුම් හා රැහුම් වැඩපලේ වැඩ කරනකොට තුවාල වෙලා එන අම්මල තාත්තලා. ගොඩක් වෙලාවට මේ අය එන්නේ ඇඟිලි කපාගෙන. ඇඟිලි හතරක් කපාගෙන ආපු අයත් ඕන තරම් හිටියා. වැඩපළේ අයට මේක එක තුවාලයක් … …
මම කලින් ලිපිය ලිවුවේ නවසිලන්තයේ ස්තිර විසා ගැන නේ අද ලියන්න හිතුනේ Work visa ගැන. මේ විසා එක ගන්න පුලුවන් වෙන්නේ නවසීලන්ත රජය පිලිගත්නවසීලන්තයේ රැකියා අයතනයකින් අවම සතියට පැය 30ක වත් පූර්ණකාලීන රැකියාවක් කරන්න ජොබ් ඔෆර් එකක් තියෙන්න ඔනා. ඒ වගේම අවම වැටුප නවසීලන්තයේ මධ්‍යස්ථ පැයක වැටුප වන NZD $29.66 වෙන්න ඔනා, එහෙම නැතිනම් රැකියාව … …