Category: Other
ඕස්ට්‍රේලියාවට එන්නෙ කොහොමද ? සාමාන්‍යයෙන් දවසකට අනිවාර්යෙන්ම දෙතුන් දෙනෙක්වත් මේ ප්‍රශ්නය අහනවා. ගොඩක් අය අහන්නේ ඩ්‍රයිවින් ජොබ් එකක්වත් සෙට් කරලා දෙන්න බැරිද? ගෙදරක වැඩ කරන්න හරි සෙට් කරලා දෙන්න බැරිද? බැකෝ ඩ්‍රයිවින් වලට එන්න පුළුවන්ද? ට්‍රක් ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා. මොකක් හරි සෙට් කරලා දෙන්න පුළුවන් ද? ටොයිලට් හෝදන්න හරි කමක් නැහැ එන්න පුළුවන්නම්. රෙස්ටොරන්ට් එකක … …
මුලින්ම කියන්න ඕනා අපි මේ ගමන ගියේ 2023 සැප්තැම්බර් 30 මේ ෆොටෝ වීඩියෝ ඒ වෙලාවේ ගත්තු ඒවා. දැන් මෙහෙ ඇත්තේ වෙනම ලස්සනක් හිම එක්ක. ඉතින් Grindelwald කියන්නේ ස්විස්ටර්ලන්තයේ තියෙන දර්ශනීය එහෙමත් නැතිනම් ලස්සනම ගමක් ඇත්තටම අපිට නම් කියන්න පුලුවන් මේක ලස්සන පොඩි නගරයක් කියලා මොකද අපි කලින් ගිය Lauterbrunnen ගමට වඩා මේක විශාලයි. ජනාකීර්නයි කාර්යබහුලයි. … …
කට්ටිය ගෙන් ඉල්ලීමක් ආවා මොල්ටා වලට එන අයට ජීවත් වෙන්න යන වියදම් ගැන වැඩි විස්තර ලියන්න කියලා මේ දේවල් වලින් බහුතරයක් මං internet එකෙන් හොයලා ලියන්නේ මොකද මන් ඉන්න වීසා එකෙන් මං Malta වල රැකියාවක් නොකරන නිසා මට මේ දේවල් අදාල නැ. ඉතින් ෆැමිලි එකම මොල්ටා එනවා නම් යන වියදම් ගැන මේ ලිපිය. මොල්ටා වල … …
වයස 45ට වැඩි අයටත් ඕස්ට්‍රේලියාවේ PR ගන්න පුලුවන් DAMA – Designated Area Migration Agreement DAMA එහෙමත් නැත්නම් Designated Area Migration Agreement එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න බොහෝ අය මේ දවස් වල හොයන නිසා මම හිතුවා ඒ ගැන විස්තර ටිකක් මේ විදිහට ලියන්න. මොකද ගොඩක් අය මට පෞද්ගලිකවත් පණිවිඩ දීලා අහනවා මොකක්ද මේ DAMA කියන්නේ සහ කොහොමද එන්නේ … …
2024 දී Australia එන්න හරියට plan කරමු… අදින් උදා වුන 2024 අවුරැද්දේ Australia එන්න plan කරන අයට තීරණාත්මක අවුරැද්දක් වෙන බවට අලුතින් ගෙන එන්නට නියමිත Migration reforms හේතු වන බවට නිසැකයි. ඒ නිසා මට හිතෙන හැටියට ඉදිරි අවුරුදු කිහිපය හරිම ව්‍යාකුල තත්වයක් නිර්මාණය වෙයි කියලා හිතෙනවා.. මගේ අත්දැකීම් හැටියට Labour government එක migration friendly උනත් … …