Category: Other
මේ දවස් වල යුරෝපේ ඉන්න නිසා මට අවස්ථාවක් ලැබුණා Waikin Europe Team එකට සම්බන්ද වෙන්න ඉතින් chat ඒකක් යන අතර ඔයාලා මේ දවස් වල ගොඩක් අහන caregiver course ගැන සුබ ආරංචියක් දැනගන්න ලැබුණා. ඒකෙදි ළඟදි ලංකාවෙන් අවුරුදු තිස්තුනක කෙනෙක් ජර්මනියට study visa එකක එන්න උනාලු ඒ එයා දාපු අවුරුදු තුනක caregiver vocational training කෝස් එකකට … …
2023 දී වඩාත් ආකර්ෂණීය පුරාවිද්‍යාත්මක සොයාගැනීම් 7ක් නැතිවූ මායා නගරයක්; ඉතාලියේ ජලයෙන් යට වූ දේවස්ථානයක්; මළ මුහුද අසල ගුහාවක ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති කඩු යනාදී වූ මෙම සොයාගැනීම් ඉතිහාසය පිළිබඳ දෘෂ්ටිකෝණය වෙනස් කළහ.
ඔන්න උදේ පාන්දරම අලි කරදරයක්. ඉතින් ඒක නිසා හිතුවා ඔයාලත් එක්ක මේ අත්දැකීම බෙදාගන්න ඕන කියලා මොකද විශේෂයෙන්ම අලුතෙන් ඕස්ට්‍රේලියාවට එන අයට මේක වැදගත් වෙන නිසා. උදේ පාන්දර office එකට යන්න කාර් එක එලියට ගන්න යද්දී එක රෝදෙක හුලං බැහැලා. පොඩ්ඩක් බලද්දී තමයි දැක්කේ තඩි යකඩ උලක් වගේ එකක් ඇනිලා. දැන් ඉතින් උදේ පාන්දර රෝද … …
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න (ගෝලීය සාමය, සමගිය හා සහජීවනය සඳහා සමයාන්තර කතිකාවත – 2011 මැයි 16 දින එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතා කළ, වෙසක් සමරු දේශනයේ අනුවාදය – දයාසිසිර හේවාගමගේ) ජගත් සමරුවක් වෙනුවෙන් වූ ජගත් ප්‍රජාවගේ උත්කෘෂ්ඨ එකමුතුවක දී සාමය, සමගිය පිලිබඳව මගේ හැඟීම් බෙදාහදා ගැනීමට ලැබීම මට මහත් අභිමානයක්. මැදුම් පිළිවෙතට පිළිපන්, සම්බෝධියට පත් චින්තකයකුගේ
මට මේක ගැන ලියන්න හිතුනේ ලංකාවෙන් වෙන රටකට ගිය හෝ යන්න බලන් ඉන්න අපේ කිහිප දෙනෙක්ම message දාලා පීආර් සහ පුරවැසිභාවය කියන්නේ දෙකක්ද කියලා අහපු නිසා. පීආර් කියන එකේ ඉංග්‍රීසි අකුරු දෙක දාන්න බැහැ ගොඩක් තැන් වල medical වල වචනෙක short form එකක් නිසා block වන වෙලාවල් මං දැක්කා. ඒ වගේම ඒ අස්සේ Dual Citizenship … …