web analytics

Category: Other

Better Europe or Australia for Earning

කෙනෙක් මගෙන් අහලා තිබුණා සල්ලි හොයන්න හොදම Europe ද  Australia ද  කියලා.  මම මේකේ දකින්නේ වෙනම දෙයක්.Earn කරලා සල්ලි හොයලා retirement එක ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් Australia වත් Europe වත් ඇවිත් වැඩක් නැහැ.එකට හොදම Middle East මොකද ටැක්ස් එකක් නොගෙවා ලැබෙන දේ කුට්ටිය පිටින් ගන්න පුළුවන් උනාට Australia වගේම , යුරෝපේ ජොබ් කරන කොට … …

Australian Visa Delay, Why and What to Do Next

මුලින්ම කියන්න ඕනා මේ පෝස්ට් එක දන්නේ Demotivate කරන්න නෙවෙයි Australian visa ගැන ඇත්ත තත්වේ මට තේරෙන විදිහට පැහැදිලි කරන්න. කලින් ලිපිය තවත් පැහැදිලිව  සහ වෙනත් option ලියන්න හිතුවා. මොකද මේ දවස්වල ඔයාලා ගොඩක් පෝස්ට් දානවා වීසා පරක්කුයි. අහවල් දවසේ වීසා දැම්මා update නැහැ නේද ? COE cancel කරලා visa application එක withdraw කරන්න කියලා … …

482 visa Australia experience

482 visa එක ගැන ගොඩක් අය අහලා තිබ්බා.. inbox එකට මේ වෙද්දි msg 50කට වඩා ඇවිත් තියනවා. මගේ experience එක කියන්නන්. මම මාර්තු මාසේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. යාලුවෙක්ගේ මාර්ගෙන් astralian optimal recruitment කියන agent  (+61 451 342 324-ash) ට කෝල් කලා.මෙයා  ausi වල  ඉන්න ලංකාවේ කෙනෙක්. මගේ විස්තර අහලා මට සතියකින් වගේ job … …

How many Ausbildung programmes are available in Germany and what highest paid Ausbildung?

පහුගිය දවස් වල ජර්මන් වල අවුස්බිල්ඩින් වැඩසටහන් ගැන හොයන්න ගත්තාම දැන ගන්න ලැබුනේ එක එක වර්ගයේ Ausbildung programmes 500ක් වගේ තියෙනවා කියලා.  ඒ වගේම පිළිගත්  ආධුනිකත්ව පුහුණු වෘත්තී 327 වගේ තියෙනවා කියලා. ඉතිං මේ Ausbildung වැඩසටහන් කියන්නේ දුලබ සහ ජර්මනියේම පමණක් තියෙන අවුරුදු තුනක් වගේ යන ආධුනිකත්ව පුහුණු වැඩසටහන්, ඒ කියන්නේ ඔබට වැඩ කරන්න වෙන ආයතන වලම පුහුනුවක් එක්ක … …

Study Hotel Management in Germany Ausbildung

අපි දන්නවා නේ Australia වගේ රටක hotel management program වලින් එනවා නම් permanent resident වලට ලේසියෙන්ම යන්න පුළුවං cookery subject වලින් ඉගෙන ගන්න අයටනේ මොකද අනිත් ජොබ් skill occupation list එකේ තිබුන උනත් වීසා invitation එකක් ගන්න ලේසි නෑ. ඉතින් ලංකාවේ cookery නොවන පහළ තියෙන තියෙන subject කරන්න ආස එහෙම නැති නම් දැනට කරන අයට … …