web analytics

Category: Other

What to do when your visa grant

වීසා ආවාම කරන්න ඕනා දේවල් ගැන වෙනත් ලිපියක් මං කලින් ලිවුවා Our Aussie Visa Granted what’s now කියලා. දැන් ඔයාලා පෝස්ට් දන්නේ වීසා එන්න පරක්කුයි වීසා දාලා දවස් ගානක් වෙනව කෝස් ඒක පටන් යන්න දාවසක් දෙකක් තියලා වීසා ආවොත් මොකද කරන්නේ කියලා. වීසා ආවා දවස් දෙකකින් කෝස් එක පටන් ගන්නවා කෝස් එක differ කරන්නද වගේ … …

Government Funding Courses Australia

මං common දාන comment එකක් නිසා ඒ ගැන ලිපියක් ලියන්න කියලා හිතුනා, මම වෙනත් තැන් වල මීට කලින් ලියලා තිබුනාට වෙනම ලියලා තිබුණා නම් කෙලින්ම එක comment එකට දාන්න පුලුවන් නිසා මටත් ලේසි ඒ තමයි Australia වල තියෙන government funded course ගැන මං කියන කතාව. මේකෙන් benifits ගන්න ලේසියෙන්ම පුළුවන් permanent resident හෝ citizenship තියෙන … …

Chancenkarte – Germany opportunity card

2024 ජුනි මාසයේ ඉඳන් ජර්මනියට එන්න පුළුවන් අලුත් ක්‍රමය – chancenkarte මේ අලුත්ම ක්‍රමය තමයි chancenkarte (opportunity card) කියලා කියන්නේ. මේක ලබාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ජර්මානු රජයෙන් නිකුත් කළ අදාල ගැසට් එක අනුව මේ ලකුණු ගණනය කරන සම්පූර්ණ ක්‍රමවේදය මොකක්ද කියලා මේ වීඩියෝ එකේදි අපි පැහැදිලි කරලා තියෙනවා. මේ පළමු ක්‍රමවේදය යටතේ එනවා නම් … …

The Deutschland-Ticket D-Ticket

Europe වල traval කරන අයට public transport වල තියෙන හොඳ option එකක් ගැන තමයි මේ කොයනේ. Germany යේ තියෙන Deutschland-Ticket එක නැති නම් D-Ticket එක මේක ජර්මනිය අත්හදා බැලුවේ කොරෝනා ඉවර උන ගමන් ආපු 2022 ගිම්හාන කාලයේදී ඒ 9€ ක summer ticket එකක් විදිහට. එතනදි ඒ කාලේ ජීවන වියදම වැඩි වීම එක්ක මිනිස්සුන්ට දෙන සහනයක් … …

DAMA – Designated Area Migration Agreement

වයස 45ට වැඩි අයටත් ඕස්ට්‍රේලියාවේ PR ගන්න පුලුවන් DAMA – Designated Area Migration Agreement DAMA එහෙමත් නැත්නම් Designated Area Migration Agreement එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න බොහෝ අය මේ දවස් වල හොයන නිසා මම හිතුවා ඒ ගැන විස්තර ටිකක් මේ විදිහට ලියන්න. මොකද ගොඩක් අය මට පෞද්ගලිකවත් පණිවිඩ දීලා අහනවා මොකක්ද මේ DAMA කියන්නේ සහ කොහොමද එන්නේ … …