Category: Other
මේ රට ලොකයේ වැඩිම GDP per capita එකක් ගත්තේ කොහොමද කියලා කියවන්න හිතුනා. මේ ලිපිය ලියන 2023 වර්ශය වන විට, වසර 1063 කට උඩදී බිහිවෙලා රෝම අධිරාජ්‍යයේම කොටසක් වෙලා තිබිලා තවත් පාලන කිහිපයකම යටත් විජිත වෙලා. දෙවන ලෝක යුදධයෙන් පස්සේ සම්පූර්ණ නිදහස් රටක් විදිහට ඒ අත්කරගෙන තියෙන දියුණුව පාලකයින් ගේ දක්ෂ තාවයම තමයි. ලක්සම්බර්ග් (Luxembourg) … …
මේ ටිකේම අලුතෙන් ආව අයට ජොබ්ස් නෑ කියලා පෝස්ට්, කමෙන්ට්ස් දැක්කා. ඒකයි මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවේ. දැන් ජොබ්ස් අඩුයි. ඇත්ත. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ජොබ්ස් නෑ කියලා. මේ පෝස්ට් එක දාන්නේ Student ලට අදාල වෙන විදිහට. හැබැයි අනිත් අයටත් follow කරන්න පුලුවන්. ජොබ්ස් හොයාගන්න විදිහ ගැන සහ කිසිම කෙනෙක්ගෙ උදව්වක් නැතුව තනියම පටන් ගන්න … …
අද කතාකරන්නේ Australia වල school sectors සහ Victoria state එකේ teacher salary rates ගැන. Australiaවල මූලික වශයෙන් school sectors 3ක් තියනවා. 1. Public schools – රජයේ පාසල්. ලංකාවේ වගේම ඔස්ට්‍රේලියානු හෝ ප්‍රාන්ත රජයන් මගින් නඩත්‍තු කරන පාසල්. ගොඩක් දුරට නොමිලේ පාසල් අද්‍යාපනය ලබා දෙනවා. 2. Independent schools – පෞද්ගලික පාසල්. ගොඩක් වෙලාවට ළමයින්ගෙන් ගාස්තු අය … …
අද විස්තර කරන්නේ teaching coursesවල අන්තර්ගතය ගැන. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ teaching degrees study කරන්න හිතාගෙන ඉන්න අයට. Teaching course එකක mainly පහත areas වලට අදාල දේවල් උගන්වනවා. – classroom/student behavior management (හැසිරීම් කලමණාකරණය) – Curriculum designs and pedagogies (විශය නිර්දේශයන් සහ උගැන්වීමේ ක්‍රමවේද) – development and learning (ළමා වර්ධනය) – inclusive education – specialize … …
ලගදි මම දාපු ගොඩක් කමෙන්ට්ස් දැකලා සෑහෙන පිරිසක් මැසේජ් කරලා අහපු දෙයක් ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා. ඒක හැමෝටම ලේසි එතකොට. මේ වෙද්දි PR focus කරලා හැමෝම වගේ කරන්නේ එකම courses ටිකක්. හැබැයි රට ඇතුලේ ඇත්ත තත්වෙ ගැන සහ ජොබ් ඉල්ලුම ගැන හොදට හොයලා බලපු කෙනෙක්ට ටච් වෙන ෆීල්ඩ් එකක් තමයි Social work කියන්නේ. සමාජ … …