web analytics

Category: Other

Mini-Europe

මිනි යුරෝපය පුංචි යුරෝපය කියන්නත් පුළුවන් මේක තියෙන්නේ බෙල්ජිමේ බ්‍රසල්ස් නුවර. මේක Miniature park  එකක් 1:25 අනුපාතයට යුරෝපයේ තියෙන නගර 80ක ගොඩනැගිලි සහ තවත් දේවල් 350 ක් පමණ මේක පොඩියට හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා බ්‍රසල්ස් නුවර බලන්න එනවා නම් අනිවාර්යයෙන් යන්න ඕනා තැනක් තමයි මේක. එයාලා කියන්නේ නම් පැය දෙකකින් වගේ බලලා ඉවර කරන්න පුළුවන් … …

Germany Chancenkarte (Opportunity Card) Card

ජර්මනියේ ග්‍රීන් කාඩ් එකට ලෑස්ති වෙමු. මේක මගේ පෝස්ට් ඒකක comment එකක් විදිහට දාලා තිබුනා Travelling Lovebirds YouTube channel එක කරන Randunu Yasaranga ඔයාලාට වැදගත් වෙයි කියලා මේ copy කලේ. ජර්මනියේ Green Card (Chancenkarte) එකට පහුගිය සතියේ කැබිනට් අනුමැතිය හම්බවුණා. මේ ක්‍රමයෙන් ගොඩාක් දෙනෙක්ට ජර්මනියට එන්න අලුත් දොරටුවක් විවර වෙනවා. මේ ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනකොට … …

Australian Studies Visa or Skill Visa or Europe?

ඔයාලා බලනවා ඇති මේ ඕස්ට්‍රේලියාවට එන එක ගැන ලිපි ලියපු මම දැන් Europe ගැන ලියන්න අරන් තියෙන්නේ මොකද කියලා, මං ඔසී වල 2013 ඉඳන් ජීවත් වෙලා ටික කලකට Digital Nomad Residency Permit එකකින් Europe වලට ආවා කියලා මගේ wall එකේ පෝස්ට් දකින අය දකිනවා ඇති. මම මෙහෙම ලිපියක් ලියන්න හිතුවේ මම දකිනවා ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාවට … …

Temporary Skill Shortage visa (subclass 482)

#482visa අපි ඔස්ට්‍රේලියාවට ආවේ TSS 482 වීසා එකෙන් කියලා කලින් කීපවරක්ම කියලා තියෙන නිසා මොකද්ද 482 visa එක කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන නිවැරදිම තොරතුරු දැනගන්න පුළුවන් ලින්ක් එක පහළින් අමුණලා තියෙනවා . ඒකට ගිහින් බලන්න . https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/temporary-skill-shortage-482 Temporary Skill Shortage visa (subclass 482) මෙතනදී, ඔස්ට්‍රේලියාවේ sponsor කෙනෙක් ඉන්න ඕන.ඒ වගේම අදාල වෘත්තීයේ … …

Aussie visa processing times?

ඔයලා ඔසි  විසා දැම්මේ ඔසි එන්න ආසා නිසා නේ? එක ඔයලාගේ හීනේ නිසා නේ?. ඉතින් විසා එක එනකන් ඉවසීමෙන් ඉන්න. විසා වල processing time එක Global visa processing times  Link එකේ  මාසෙන් මාසේ  update වෙනවා.  ඒක බල බලා විසා එක එනකන් ඔසි ආවාම ජොබ් එකක් හොයාගන්න වැදගත් දේයක් online හරි ඉගෙන ගන්න. අපිට විසා එකක් … …