Category: Other
පසුගිය (2025) වසර තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 5,049 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය පෙර (2024) වසරට සාපේක්ෂව 36.3%ක වර්ධනයක්. බදු ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ ආනයන හා භාණ්ඩ හා සේවා මත අය කෙරෙන වක්‍ර බදු බව දැකිය හැකියි. පුද්ගල හා සම...
දිත්වා සුළි කුණාටුව ඇවිත් ගිහින් දැන් මාස තුනක් ඉවරයි. මාස තුන යාන්තම් ඉවර වෙද්දී තමයි ඉරාන යුද්ධය ආවේ. දිත්වා සුළි කුණාටුවෙන් පසුව එයින් ලංකාවේ ආර්ථිකයට වූ බලපෑම ගැන කතා කළ ගොඩක් අය හිටියා. ඒ සාකච්ඡාවට ලෝකයේ ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයින්ද සම්...
🇦🇺 “ඔසී ගියාම ජීවිතේ සම්පූර්ණ වෙයි” කියන එක ඇත්තද?ඔස්ට්‍රේලියාවට එන්න කලින් ලංකාවේ අය දැනගන්න ඕන කරුණු 10ක් ලංකාවේ ගොඩක් අය හිතන්නේ“ඔසී ගියාම ජීවිතේ නිකන්ම සම්පූර්ණ වෙයි” කියලා. සමාජ මාධ්‍ය වල දකින photos, videos, travel stories දැක්කාම ඒක පාරාදීසයක් වගේ හිතෙනවා. “අනේ අපිත් එහෙම set වෙන්න පුළුවන් නම්” කියලා හිතනවා ඒක සාමාන්‍ය යන් හැටි හැබැයි ඇත්ත … …
ලංකා විදුලිබල මණ්ඩලය සිය වසර පණස් හතක දිවි සැරිය නිමා කරමින් අද (2026 මාර්තු 8) අවසන් ගමන් යනවා. එසේ කරන්නේ හෙට සිට බිහිවන සහ පසුව බිහිවීමට නියමිත දරු මුණුපුරන් ගණනකට අවස්ථාව ලබා දෙමින්. මෙය ඕනෑවට වඩා බොහෝ සේ කල් පසු වී ඇති ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්...
පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 452කින් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාසය අවසාන වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, නිල සංචිත ප්‍රමාණය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්න ව...