web analytics

Category: Other

What do you need to think about before moving to another country

අපි ගොඩක් වෙලාවට දකිනවා ගොඩක් අය group එකක පෝස්ට් එකක් දන්නේ, එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්නේ මට මගේ මේ වීසා එක කරල දෙන්න පුළුවන්ද කොහොමහරි? එහෙම නැත්තං මට මොකක් හරි ක්‍රමයකින් රටකට යන්න හොයලා දෙන්න. මට student visa එකක් අරගන්න උදව් කරන්න මට ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න.. වගේ දේවල්. සමහරු හිතනවා visit visa එකකින් … …

Europe is better for traveling

මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ රජයෙන් කරපු සංගණනයක් අනුව ඔස්ට්‍රේලියානුවන් වසර 40ක කාලයක් තුළ traval කරපු top 10 රටවල්. https://www.facebook.com/share/v/mmENiMggaJ6ch5ab/ මේක බැලුවාම ඔයාලාට හිතා ගන්න පුළුවන් ද මෙහෙම උන් ඇයි කියලා. ඕස්ට්‍රේලියාව කියන්නේ තනි රටක් උනාට ඒක මහද්වීපයක් කියලා ඔයාලා දන්නවනේ, එකේ විශාලත්වය shenagan area එකට වඩා වැඩි. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් වන ටැස්මේනියා දූපත ලංකාවටත් වඩා ලොකූයි. ඉතිං … …

Turning point in Australian student visa, Think carefully…

Student එන හැමෝම බයවෙලා ඉන්නේ GST එකටනේ.. GST එකට වඩා සෑහෙන්න බයවෙන්න ඕන.. Condition දෙකක් Student visa එකට දාන්න යන්නේ.. (තාම හරියටම කියලා නැ) ඒත් උන දේවල් එක්ක මේවා අනිවාර්යයෙන් එයි කියලා හිතෙනවා.Condition 8534..මේ condition එක ආවොත් ඕස්ට්‍රේලියාවේ ඇතුලේ ඉදන් apply කරන්න පුළුවන් protection visa, subclass 485 (post study visa), student guardian visa විතරයි. ආයේ … …

What is the best way to study in Australia.

මම මෙහෙම එකක් ලියන්න හිතුවේ පහුගිය visa invitation rounds වල අපි දැක්කා IT jobs වලට visa invitation ආවා උනාට ඒ ආවේ point system එකේ point 90-100 ක් වගේ තියෙන අයට. ඉතිං ඔයාලා ඔසී වල ඉගෙන ගන්න එන්නේ ස්ථිර පදිංචිය අරගෙන ඔසී වල ඉන්න නම් අපි ස්ථිර පදිංචිය ගන්න ක්‍රමයක් ගැනත් හිතලා එන්න ඕන. මොකද කෝස් … …

Saint Joseph’s Day March 19

වෙනදා වගෙම අගහරුවාදා පොලේ ගියාට අද පොල හිස් හෙතුව අද Malta වල රාජ්‍ය නිවාඩු දිනයක් ඉතින් මොකක්ද මේ කියලා හොයලා බැලුවාම අද තමයි Saint Joseph’s Day එක ගොඩක්ම අවුරුදු වල මේක සමරන්නේ March 19 දා. ඉතිං මේ ජොසප් සාන්තුවරයා මොල්ටාවල සමරන්න තමයි මේ නිවාඩු දිනේ දීලා තියෙන්නේ. ස්පාඤ්ඤයේත් රාජ්‍ය නිවාඩු දිනයක් අද Valencia, Galicia, Murcia, … …