Category: Other
උත්‍තරාලෝකය – Northern Lights, දක්ෂිණාලෝකය – Southern Lights ලතින් භාෂාවෙන් කිව්වොත් Aurora Borealis (Europe) , Aurora Australis (Australia) මට ඊයේ(10-May-2024) හවස 7 වගේ Aurora Alert එක ආවා “My Aurora Forecast & Alerts” App එකට මං මෝල්ටා ආවාම මේක දාගත්තේ කවදා හරි Norway, Finland වගේ රටක උතුරු අර්ධ ගෝලයේ කෙළවරට ගියාම බලන්න හිතාගෙන මේ Alert එක … …
මේ කියන්න යන්නේ ලංකාවේ ඉගෙනගෙන රැකියාව කරන වෛද්‍ය වෘත්තීය සහ හෙද වෘත්තියේ සේවය කරන අයට යුරෝපයේ රැකියාවක් සඳහා යන්න තියෙන ලේසිම ක්‍රමයක් ගැන. ඔයාලා දන්නවා ඔස්ට්‍රේලියාව වගේ රටකට මේ රැකියා දෙකට යනවා නම් එක කොයි තරම් අමාරුද කියලා. ඒත් Denmark වලට ඔයාලාට අවුරුදු තුනකට එන්න වීසා එකක් (3 Years Danish Resident Permit එකක් වගෙම මෙක … …
යුරෝපයේ වසන්ත කාලේ බලන්න යන්නම වටිනා දෙයක් තමයි ලන්දේසි මල් පෙරහැර. (Dutch Flower Parade)මේක තියෙන්නේ Netherlands වල Amsterdam අගනුවර සහ Dan Hague නගර දෙක අතර. මේ කාලේ Amsterdam tulip festival එකේ ප්‍රදාන අංගයක් තමයි මේ flowers parade එක. අවුරුදු පහකට වගේ කලින් ඉඳන් අදාල වර්ෂයේ Flower Parade එක තියෙන දවස ප්‍රසිද්ධ කරලා තියෙනවා. ලංකාවේ පෙරහර … …
Brussels කියන්නේ Belgium වල අග නගරය වගේම ඉතිහාසය කලාව රසවත් කෑම සමග අපුරුවට සිදුවු සංයෝගයක් බ්‍රසල්ස් වල තියෙනවා. ඒ අතුරින් ප්‍රධාන චතුරශ්‍රය ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඒ වගේම ඉතා අලංකාර ගෙවල් සහ ගොඩනැගිලි අපිට දැක ගන්න පුලුවන්, ඒ අතුරින් Town Hall සහ The Atomium එක බලන්න යන්නම වටිනා තැන්. ඒ වගෙම මම කලින් ෆොටෝ දාපු පුංචි … …
පෘතුගාල්වල තියන D7 & D8 වීසා කියන්නේ කෙනෙක් පෘතුගාලයට ගිහින් ඒ රටේ රැකියාවක් හෝ ඒ රටේ වෙනත් ක්‍රමයකින් මුදල් උපයන්නේ නැතුව වෙනත් රටක ඔයාලා ලබන ආදායමක් ගෙනත් ජීවත් වෙන්න දෙන වීසා දෙකක්. අපි Malta වල ඉන්න Malta Digital Nomad Residency permit එක වගේම එකක් තාම prothugal වල දෙන D8 visa එක මං ඒ ගැන ලියලා … …