web analytics

Category: Other

No Students visa for Those with Tourists/Visitor or Graduate visa holders

ඔයාලා දන්නවා ඔසී වල Students visa එකක් දාන්න age limit එකක් official නොතිබුණා උනත් වයස 23 පැනලා Certificate or Diploma වගේ කෝස් වලටත්. වයස 25 පැනලා Bachelor වගේ එන්නත් ලංකාව වගේ රටක passport එකක් තියෙන අයට offshore එහෙමත් නැති නම් ඕස්ට්‍රේලියාවෙන් පිට ඉදන් වීසා එකක් දැම්මහම වීසා එකක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට ෂෝට් කට් … …

Unirii Square Bucharest Foundation show Romania

Romania ඉන්න අය වගේම visit එකකට යන අයත් බලන්න යන්නම ඕනා එකක් තමයි මේ Unirii Square Bucharest Foundation show එක හැම සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවසකම රෑ කළුවර වැටුනම විනාඩි 45ක් වගේ මේක තියෙනවා කියලා visit Bucharest today වල තිබුණා. අපි මේ බලන්න ගියේ children’s day එකේ රෑ ළමයි ගොඩක් ඇවිත් enjoy කරනවා දකින්න පුළුවන් උනා. … …

How to apply Germany Chancenkarte Opportunity Card Sinhala Guide

ජර්මනියේ Opportunity Card එකට Apply කරන විදිය | Germany Chancenkarte Opportunity Card Sinhala Guide 2024 ජුනි මාසේ පළවෙනිදා ඉඳන් ජර්මනියේ Opportunity Card System එක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද මේ ක්‍රමවේදය යටතේ ජර්මනියට එන්නේ කියලා. මේ තියෙන්නේ වීඩියෝ එක 👉 https://youtu.be/SsFDeXhKrq8 මේ වීඩියෝ එකේදි අපි කතා කරන්නේ මෙන්න … …

After A/L

ඊයේ ලංකාවේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් උනා. දන්න කියන අය FB එකේ එයාලාගේ ලමයිගේ results sheets share කරලා තිබුණා. ඒ Share කරපු බහුතරයක් දෙනාට ඉතා පහසුවෙන් ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න පුළුවන්, එයාලට හදවතින්ම සුබ පතනවා. ඒ වගේම ඔයාලා තව අවුරුදු කිහිපයකින් උපාධිධාරීන් විදිහට විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට නිකම්ම උපාධියක් විතරක් එක්ක එළියට එන්න හිතන්න … …

Keukenhof Tulip Gardens

කුයුකන්හොප් ටියුලිප් උද්‍යානය කියන්නේ යුරෝපයේ තියෙන ලස්සනම වසන්ත උද්‍යානය කියලා තමයි කියන්නේ. මේකට යුරෝපයේ උද්‍යානය කියලත් කියනවා. පහලොස්වන සතවර්ශයේ දඩයම් කිරීම සඳහා භාවිතා වන උද්‍යානයක්  වෙලා තිබුණ මේ කුයුකන්හොප් ටියුලිප් වවලා ප්‍රදර්ශනය කරන උද්‍යානයක් කරන්න තීරණය කරලා තියෙන්නේ 1949 දී ඒ වගේම පළවන ප්‍රදර්ශනය කරල තියෙන්නේ 1950 ඒ වගේම මේක ලෝකයේ ලොකුම උද්‍යානවලින් එකක් මේකේ … …