web analytics

Category: Other

Australia powerhouse in global sports

ලෝකේ  ජනගහනය අනුව ඕස්ට්‍රේලියාව තියෙන්නේ ලොකුම ජනගහණයන් තියන රටවල් පනහ අතරවත් නෙවෙයි. 54-55 වගේ ස්ථානයක ඉන්නේ 2024 ඔලිම්පික් ඉවර උනා එකේදි ඔක්කොම පදක්කම් 53 අරගෙන ඕස්ට්‍රේලියාවටත් හිමිඋනේ හතර වෙනි ස්ථානය.  රන් පදක්කම් 18ක් 🥇 රිදී පදක්කම් 19ක්🥈 ලෝකඩ පදක්කම් 16ක් 🥉 එකේදි අරන් තියෙනව මේ ඕස්ට්‍රේලියාවට ඉතිහාසයේ සාර්ථකම ඔලිම්පික් තරගාවලිය  ඔසී වලට උඩින් රන් පදක්කම් … …

Getting married for moving to another country

අපි දැකලා තියෙනව ලංකාවේ ඉන්න අය කසාද කර ගන්නවා වෙන රටකට යන්න ලේසි පාත් එකක් විදියට. ඇත්තටම ලංකාවේ ඉන්න සමහරු පිට රටක ඉන්න මනුස්සයා රවට්ටලා කසාද බැඳලා permanent visa එක හදාගෙන අර මනුස්සයට පොල්ල තියන අවස්ථා ඕනා තරම් තියෙනවා. සල්ලි තියෙන කෙනෙක්, ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් හොයාගෙන කසාද බැඳලා ඉගෙන ගන්න ඇවිත් permanent resident ගන්න … …

Why do we need a top ranking passport

ලංකාවේ පුරවැසියන් නිසා අපිට තියෙන්නේ ලංකාවේ passport එකනේ මං මීට කලින් කියලා තියෙනව ඔයාලගේ target එක වෙන්න ඕනා පුළුවන් ඉක්මනට passport index එකේ උඩම තියන රටක passport එකක් ගන්න එක කියලා. එකෙන් අපිට visa free හෝ on arrival visa පහසුකම යටතේ රට කට යන්න පුළුවන් නිසා කියලා කෙනෙක්ට කියන්න පුළුවන් නිසා. අපි දාන්න කියන දේවල් … …

Social work Australia

ලගදි මම දාපු ගොඩක් කමෙන්ට්ස් දැකලා සෑහෙන පිරිසක් මැසේජ් කරලා අහපු දෙයක් ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා. ඒක හැමෝටම ලේසි එතකොට. මේ වෙද්දි PR  focus කරලා හැමෝම වගේ කරන්නේ එකම courses ටිකක්. හැබැයි රට ඇතුලේ ඇත්ත ‍තත්වෙ ගැන සහ ජොබ් ඉල්ලුම ගැන හොදට හොයලා බලපු කෙනෙක්ට ටච් වෙන ෆීල්ඩ් එකක් තමයි Social work කියන්නේ. සමාජ … …

Best investment when you are abroad

අපි රටකට එනකොට එන විදිහ ගැන කතා කරලා ලියලා තියෙනව. ඒත් ආවට පස්සේ අපේ ජීවිතේ කරන්න හොඳ ආයෝජනය එහෙම නැති නම් ඔයාලා හිතන්නේ නැති දෙයක් ගැන කියන්න හිතුනා. ඔයාලා දන්නවා රටකට ආවාම තියන ලොකුම වියදම තමයි rent එක කියලා ඒත් ඔයාලා හිතලා තියෙනවද මේ ගෙවන rent එක ඉතුරු කරන්න ක්‍රමයක්.  ඒ තමයි පුළුවන් ඉක්මනට ඔයාලාට … …