web analytics

Category: Other

Moving states on 190 visa or 491 visa

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි 190 වීසා එක permanent visa එකක් නිසා වීසා එක ආවාම එයාලට Australia වල ඕනා දිහාවක ඉන්න පුළුවන් ද කියලා. ඔව් 190 කියන්නේ permanent resident visa එකක් එකේ ඔයාලාට ලැබෙන්නේ අදාල ප්‍රාන්ත ආන්ඩුවේ තියෙන රැකියා පුරප්පාඩු පුරවා ගන්න ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ආණ්ඩුවෙන් ලැබෙන කොටා එකෙන්. ඉතින් ඔයාලගේ commitment එකක් තියෙනවා අදාල ප්‍රාන්තයේ … …

Prague Capital of the Czech Republic

ප්‍රාග් කියන්නේ චෙක් රජයේ අග නුවර අපේ දවස් දහයේ ගමනේ පස්වෙනි දවස උනේ ප්‍රාග් වල. පූජනීය රෝමන් අධිරාජ්‍යයේ අධිරාජයන් ජීවත් වූ නගරයක් සහ සහ බෝහිමියා රාජ්‍යයේ අගනුවරත් වෙලා තිබුණා.  මේ නගරයේ චෙක් නම තමයි Praha. ප්‍රාග් නගරය මධ්‍යම යුරෝපයේ දේශපාලනික සංස්කෘතික වගේම ආර්ථික මධ්‍යස්ථානයක් වගේම, විසිවන සතවර්ශයේ  පළවෙනි ලෝක යුද්ධයේ අවසානයත් එක්ක Austro Hungarian අධිරාජ්‍යය … …

Vilnius Capital of Lithuania

අපේ රටවල් දහයේ ගමනේ හත්වෙනි නවාතැන උනේ ලිතුවීනියාවේ අගනුවර ඉස්සර ඉංග්‍රීසි භාෂාවෙන් මේකට කිවුවේ විල්නා කියලා දැන් කියන්නේ විල්නස් 2024 වාර්තා අනුව ලක්ෂ හයකට පොඩ්ඩක් වැඩි ජනහනයක් තමයි ඉන්නේ. ඒ වගේම  දෙවනියට වැඩිම ජනගහනයක් ඉන්න බෝල්ටික් රට කියලා තමයි කියන්නේ. ඒ වගේම නගරයම UNESCO world site එකක්. මේ නගරයේ Vilnian Baroque කියන architectural style එක … …