web analytics

Category: Other

Riga Capital of Latvia

අපේ දවස් 10 ගමනේ අටවෙනි දවස ගෙවුනේ ලැට්වියා වල අගනුවර වන රිගා වල. අපි මෙහෙට ආවේ Vilnius වල ඉඳලා ඒ ගමන එන්න උණේත් FlixBus එකේ තමයි මොකද තාම මේ රටවල් අතර කෝච්චිය ගමනාගමනය වෙන්නේ නෑ. පැය හතර හමාරක් පහක් වගේ යන මේ ගමන කලින් plan කරලා එනවා නම් €10 කට අඩුවෙන් එන්න පුළුවන්. රුසියාවෙන් පටන් … …

Maria Branyas

මාරියා බාන්‍යාස් කියන්නේ මේ අවුරුද්ද වෙනකොට ලොකේ ජිවතුන වයසකම කෙනා. එයා වසර එකසිය දාහතක් ජීවත්වෙලා, ස්පාඤ්ඤයේ ජීවත් වෙලා සැන්ට මරියා දෙල් ටුනා සත්තු නිවස්සයේදි මියයන්නේ 2024 අගෝස්තු 20 වෙනිදා. ඇයි මේ මාරියා බාන්‍යාස් අපිට වැදගත් වෙන්නේ, එයා විශ්වාස කරලා තියෙනවා එයා මෙච්චර කල් ජීවත් උනේ toxic මිනිස්සුන්ගෙන් ඈත් වෙලා සිටිය නිසා කියලා. ඇය ඉපදෙන්නේ 1907 … …

Migration with your parents

ඔසී වල ඉන්න අපේ අයට අම්මා තාත්තා ඔසී වලට ගන්න පුළුවන් වීසා ගැන මං මීට කලින් ලිපියක් ලිවුවා. Australian Parent Visa මේ කියන්න යන්නේ Germany ගැන ඔයාලා මගේ ලිපි ගැන බැලුවා නම් මේ අවුරුද්ද වෙනකොට Germany වල immigration rules ගොඩක් වෙනස් උනා කියලා දන්නවා ඇති මේකත් එහෙම එකක්. එක තමයි Germany වල Family Reunion Law … …