web analytics

Category: Other

good thing for our planet

may be this is the last episode about the earth we can imagine that by observing what is going on right now on the planet every where a war , every where a nature disasters ..everything is not going on as perfectly so we must need to do ...

Sending Parcels to Overseas using Sri Lankan post

මේක ලියන්න හිතුනේ ගොඩක් අය අහලා තිබුන ප්‍රශ්නයක් නිසා. ඒ තමයි ලංකාවෙන් වෙනත් රටකට පදිංචියටම යනකොටම අත්‍යවශ්‍ය නොවුනා උනත් ගෙනියන්න ඕනා කරන පොත් ඇදුම් වගේ දේවල් යන රටට ගෙන්න ගන්නේ කොහොමද කියන ඒක. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඒ සදහා service කිහිපයක් තියෙනවා EMS, සාමාන්‍ය ගුවන් තැපැල්, වගේම මුහුදු තැපෑල. EMS වලින් යවන ඒක දවස් 10ත් … …

German Student visa for Sri lankans

ජර්මනියට Students visa එන්න අහන අය මුලින්ම අහන්නේ Family ගෙන්න පුලුවන්ද dependent  එක්ක යන්න පුළුවන්ද කියලා. German  government එකෙන් බැහැ කියලා නීතියක් දාලා නෑ වැඩේ තියෙන්නෙ ලංකාවට බැහැ. මොකද Colombo German embassy එකෙන් studies වීසා වල secondary application බාර ගන්නේ නෑ මේ ලිපිය ලියන දවස වෙනකං එකට හේතුව විදිහට එයාලා කියන්නේ staff shortage කියලා. එක … …

The Royal Palace Stockholm

ස්ටොක් හොම් මාලිගය නැතහොත් රජ මාලිගය කියන්නේ ස්වීඩනයේ රජු සහ රැජිනගේ රාජකාරි වාසභවනය වෙයි. ඒ නිසා රජුගේ සියලුම රාජකාරී වැඩකටයුතු, ව්‍යවස්ථානුකූල, චාරිත්‍රානුකූල වැඩකටයුතු කරන්නේ මේ මාලිගාවෙදී කියලායි කියන්නේ. රොමයෙන් බිහිවූ බොරොක් වාස්තුවිද්‍යාත්මක ක්‍රමය යටතේ 1697 දී හදන්න පටහ් ගැනුනු මේ මාලිගාව හදා නිමවන්නේ 1760 දී. මේහි රජපවුලේ ඔටුන්න සහ රාජාබරන වගේ වටිනාදේවල් තැන්පත් කරලා පවත්වාගෙන … …