web analytics

Category: Other

තෙල් නැවතත් ප්‍රශ්නයක් වුනේ ඇයි?

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගැන වගේම පොදුවේ ආර්ථික කරුණු හා අදාළව කාලයක් තිස්සේ ජනගතව තිබුණු මිථ්‍යාවන් ගණනාවක් බිඳ වැටී තිබෙනවා. මේ මොහොත වෙද්දී තවත් ජනප්‍රිය මිථ්‍යාවක් බිඳ වැටෙමින් තිබෙනවා. ඒ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරගැනීම සඳ...

වසර 38කට පසු ජංගම ගිණුමේ අතිරික්තයක්!

ආර්ථික අර්බුදයෙන් පසුව සකස් කළ ස්ථායීකරණ වැඩ පිළිවෙලේ ප්‍රධාන ඉලක්කයක් වුනේ රාජ්‍ය ආදායම දදේනියෙන් 15.3% දක්වා වැඩි කරගෙන ඒ මට්ටමේ පවත්වා ගෙන යන එක. පසුගිය (2025) අවුරුද්දේ දදේනිය තවමත් ප්‍රකාශයට පත් කරලා නැහැ. මගේ පෞද්ගලික ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලිය...

රාජ්‍යමූල්‍ය කළමනාකරණය – 2025

පසුගිය (2025) වසර තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 5,049 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය පෙර (2024) වසරට සාපේක්ෂව 36.3%ක වර්ධනයක්. බදු ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ ආනයන හා භාණ්ඩ හා සේවා මත අය කෙරෙන වක්‍ර බදු බව දැකිය හැකියි. පුද්ගල හා සම...