web analytics

Category: Other

Erasmus Plus

Erasmus වැඩසටහන දැනට දශක තුනකට වඩා කලින් හරියටම කියනවා නම්  1987 වසරේදී  ආරම්භ කරන ලද යුරෝපීය සංගමයේ ශිෂ්‍ය හුවමාරු වැඩසටහනකි. Erasmus+ නොහොත් Erasmus Plus යනු 2014 ජනවාරි මස ආරම්භ කරන ලද අධ්‍යාපනය, පුහුණුව, යෞවනය සහ ක්‍රීඩාව සඳහා වන සියලුම EU හි වත්මන් යෝජනා ක්‍රම ඒකාබද්ධ කරන නව වැඩසටහනයි. Erasmus සමඟ විදේශයන්හි අධ්‍යාපනය ඔබ ශිෂ්‍යයෙක් නම්, … …