Category: Other
Malta film facilities පටන් අරන් තියෙන්නේ 1963 Fort Rainella වල. Jim Hole කියලා British special effects specialist කෙනෙක් සහ තරුණ Maltese construction manager කෙනෙක් උන Paul Avellino විසින්. අඩි 300ක් දිග සහ අඩි 400ක් පළල නොගැඹුරු වතුර ජලාශයක් එක්ක. මේක ගැඹුරුම ස්ථානය අඩි 7ක් ගැඹුරුයි කියලයි කියන්නේ.මේකේ විශේෂය වෙන්නේ එක මුහුදට ළග නිසා නිල් අහස … …
කොහොමින් කොහොම හරි ශිෂ්‍යත්වෙකුත් සෙට් කරගෙන OpenArc school එකේ කෝස් ඒක පටන් ගත්තා. මෙකෙදි නොකියාම බැරි දෙයක් තියෙනවා අපේ කොට්ටාවේ නැන්දයි මාමයි නැත්තං මට මේකේ මුල පටන් ගන්න වෙන්නෙත් නැහැ. මොකද එයාලා මට ඒ ගොල්ලන්ගේ ගෙදර නවතින්න අවස්ථාව දුන්න එක සහ ඒ කාලේ කන්න බොන්න දීපු නිසායි මට ශිෂ්‍යත්වයක් ලැබුනා උනත් කොස් එකට යන්න පුලුවන් … …
කලින් ලියපු කතා දෙකේ මැද කියන්න තව කතාවක් තිබුණා. ඒ තමයි OpenArc Scholarship එක හදා ගන්න IQ Test එක ට වෙලාවක් අරගෙන ඒ ශිෂ්‍යත්වය හදාගත්ත විදිහ වෙනම කියන්න ඕන වෙන්නේ අපිට මොකක් හරි පොඩි හරි හැකියාවක් අපි ගාව තියෙනවා නම් එක sell කරන හැටි අපි දැන ගන්න ඕනා. වගේම ඉවසීමෙන් එක කරන්න ඕන. ඔයාට එක කර … …
ඔයාලා දකින්න අහන්න ඇතිනේ කැනඩාවේ උන සිදුවීම. ඉතින් ඕනම රටකට යන අය මානසික ගැටලු වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් ඒ ගැන උපදෙස් ගන්න. විශේෂයෙන්ම studentsලා එන අයට stress එහෙම තියෙනවා නම් universities වල mental health management programs එහෙම තියෙනවා. ඒවට සහභාගි වෙන්න. Local council එකේ එහෙමත් ඒවට support services තියෙනවා ගන්න පුලුවන්. ඕස්ට්‍රේලියාව වගේ රටවල් … …
මේ ගැන කතා කරන්න හොදම වෙලාව මේක. මානසික සෞඛ්‍ය කියන එක ගැන වෙනදට වඩා හිතන්න ඕන කාලයක් මේ. විශේෂයෙන්ම ලංකාවෙන් පිටට අලුතෙන් ගියපු අය. කැනඩාවේ උන සිද්ධිය මේ ටිකේම Canada, UK, Australia හැම රටකම තියන ප්‍රශ්න කොච්චර දරුනුද කියලා පෙන්නන එක පොඩි දෙයක් විතරයි.අපේ Admin group එකේ ඊයෙ කතා උනා මේ ප්‍රශ්න නිසා හෙම්බත් වෙලා … …