web analytics

Category: Other

බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි!

 අද (අප්‍රේල් 9) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් මිල දී ගැනීමට සමත්ව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබුණා. රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හ...

Australian Student Guardian Visa (Subclass 590) Scam for Sri Lankan: What You Need to Know

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය භාරකාරු වීසා (Subclass 590) scam එක ගැන ඔබ දැනගත යුතු දේ. ශ්‍රී ලංකාවේ සමහර වීසා කරන අය විසින් ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය භාරක වීසාව (පෙර subclass 580 ලෙස හඳුන්වූ, දැන් subclass 590) සම්බන්ධයෙන්වංචාවක් ප්‍රවර්ධනය කරනු අපි දැකලා තියෙනවා. මෙම ඒජන්ට්වරු දෙමවුපියන්ට ඔවුන්ගේ දරුවන් සමඟ ශිෂ්‍ය වීසාවකින් ඕස්ට්‍රේලියාවට ගියහොත්  ඕස්ට්‍රේලියාවේ වැඩ කළ හැකි බවට වැරදි ලෙස … …

සංගණන ප්‍රතිඵල සහ ඒක පුද්ගල ආදායම

පසුගිය වසර අවසානයේදී පැවති ජන හා නිවාස සංගණනයේ ප්රතිඵල අනුව 2024 දෙසැම්බර් 19 දිනය උදා වන මොහොතේ (එනම් 2024 දෙසැම්බර් 18 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ) ලංකාවේ ජනගහණය  21,763,170ක් ලෙස ගණනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සංගණනයක් පවත්වන්නේ වස...

ප්‍රාථමික අයවැය ශේෂය – 2024

මහ බැංකුවේ නිල දත්ත අනුව, පසුගිය (2024) වසර අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 649.6 දක්වා අඩු වී තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.9ක්ව පැවති අතර නොවැම්බර් මාසය අවසානයේදී රුපියල් බිල...

නිල විදේශ සංචිත – 2025 මාර්තු

මාර්තු මාසය අවසානයේදී නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,517 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය (2024) ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,472 මට්ටමේ පැවතුණත්, 2025 ජනවාරි මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 6,086 දක්වා පහත වැටුනා. ඊට හේ...