Category: Other
This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.Click for the full-size picture.Sri Lanka Transport Board (SLTB) Giriulla depot, 54 seater Ashok Leyland Viking 210 bus (GU 51 / NC-1110) at Giriulla. The bus ac...
ඔස්ට්‍රෙලියාවේ විපක්ෂ නායක පීටර් ඩටන්ගේ ඩික්සන් ආසන තම තුන්වන උත්සාහයෙන් පසු ලේබර් පක්ෂයේ ඇලි ෆ්‍රාන්ස් විසින් ජයග්‍රහණය කලාය. මේ, ඇලි ෆ්‍රාන්ස් කවුද? ඇලි ෆ්‍රාන්ස් යනු 2019 ෆෙඩරල් මැතිවරණයේ සිට ඩික්සන්හි ලේබර් පක්ෂය වෙනුවෙන්හි අපෙක්ශිකාවක් ලෙසින් ඉල්ලුම් කල කලින් මාධ්‍යවේදිනියක සහ para-athlete කෙනෙකි. ආබාධිත තත්ත්වයන් සඳහා සහයෝගය දැක්වන මෙම ආබාධිත උපදේශිකාව (disability advocate), Arana Hills හි … …
ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මේ සෙනසුරාදා පැවැත්වෙනවා 2025 මැයි මාසේ. තුන් වෙනිදා. මේ ලිපිය ලියනකොටත් බෝහොමයක් පිරිසක් ඡන්ද ප්‍රකාශ කරලා ඉවරයි. ලංකාවේ වගේ ඡන්දෙ දාන්න චන්දෙ දවස වෙනකන් බලන් ඉන්න ඕනි නැහැ. ඕනෑම පුරවැසියෙකුට ින් ඡන්දය ප්‍රකාශ කළ හැකියි ඒ වගේම රටෙන් පිටවන්නේ නම් ගුවන්තොටුපලෙහිදී ද ඡන්දය ප්‍රකාශ කර පිටත් විය හැකියි ඒ ඕස්ට්‍රේලියාවේ පුරවැසියන්ට ඡන්දය … …
මේ දින වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය හා අදාළව ඓතිහාසික කාල පරිච්ඡේද තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ 1870-1970 අතර කාලය, ඊට පෙර කාලය සහ ඊට පසු කාලය ලෙසයි. ඔය අතරමැදි කාලය එක දිගටම මෙන් වෙළඳ අතිරික්තයක් වාර්තා වූ කාලයක්. ඊට පෙර හා පසු කාල...
ඊළඟ පාප්වහන්සේ තෝරා ගැනීම ගැන කතාබහක් ඇති උනේ ප්‍රැන්සිස් පාප්තුමා අසාධ්‍ය ලෙස රෝගාතුර වූ කාලයේ සිටයි, දැන් එතුමාගේ ස්වර්ගස්ථ වීමත් සමග නැවත ඒ කතාබහ කරළියට ඇවිත්, 2025 අප්‍රේල් 21 දින ප්‍රැන්සිස් පාප්වහන්සේගේ මරණයෙන් පසු කතෝලික සභාවේ නායකයා තෝරා ගැනීම College of Cardinals මගින් සිදු කළ යුතු බැවිනි එහිදී වයස 80ට අඩු කාදිනල්වරු ඡන්දය ලබා දෙනවා. මේ … …