Category: Other
ලෝක තෙල් මිල පිළිබඳ සම්මත නිර්ණායකයක් වන ලෝක බැංකුවේ පින්ක් ශීට් සාමාන්‍ය මිල අනුව, ඉරාන යුද්ධයේ ආරම්භය තෙක්, පසුගිය වසර කිහිපයක කාලය තුළ බොර තෙල් බැරලයක මිල (ඇමරිකන් ඩොලර්) විචලනය වුනේ මේ විදිහටයි.2018 - 68.32019 - 61.42020 - 41.32021 - 69.12022 - 97....
🇦🇺 එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු හමුදා කඳවුරක් එකක් තියෙනවා කියන එක සත්‍යද? බොහෝ දෙනා හිතන එකක් තමයි👉 ඕස්ට්‍රේලියාවට එක්සත් අරාබි එමිර් රාජ්‍යය තුළ තමන්ගේම හමුදා කඳවුරක් තියෙනවා කියලා. ⚠️ ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි නෙවෙයි. 📍 ඇත්තේ මොකක්ද? ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදාව (ADF) ක්‍රියාන්මක වෙනේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් . Al Minhad Air Base කියන කඳවුරෙන් … …
📢 ඕස්ට්‍රේලියාවේ නව ආගමන නීතිය විදේශීය අර්බුදවලදී තාවකාලික වීසාධාරීන්ගේ ඇතුල්වීම නවත්වන්න රජයට හදිසි බලය ලබා දීම. ඔස්ට්‍රේලියාවේ ආගමන නීතියට (Migration Act) සිදු කළ නව සංශෝධනයක් අනුව, විදේශීය අර්බුද හෝ යුද්ධ වැනි හදිසි තත්වයන් ඇතිවූ විට, රජයට තාවකාලික වීසා (tourist, student, business වැනි) ඇති අදාළ රටේ හෝ ප්‍රදේශයේ සිටින පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට ඔස්ට්‍රේලියාවට පැමිණීම තාවකාලිකව නවත්වන්න … …
පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මේ අනුව, ඇතැම් අයගේ දිත්වා හානිය පිළිබඳ අධි තක්සේරු මෙන්ම, රජයේ ප්‍රාග්ධන වියදම් අඩු වීමේ බලපෑම පිළිබඳ මිථ්‍යාවන්ද බිඳ වැටී තිබෙනවා. පෙර (2024) වසර තුළද ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%ක ...
එදා, 2022දී, ලංකාවට තෙල් ප්‍රශ්නයක් තිබුණා. අද, 2026දී, නැවතත් තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ජනාධිපති දිසානායක විසින්ම නිවැරදිව විස්තර කර තිබෙනවා. එදා තෙල් තිබු...