Category: Other
ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වනවාක් මෙන්ම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණ ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන්න අමාරුයි. මේ ප්‍රශ්නයටනම් සරල පිළිතුරක් දෙන්නම බැහැ. නමුත් අපි හුදෙක් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අරමුණින් පමණක්, කාට වුනත් බ...
බදු නොගසා මහ සෑය හදන්න අරමුදල් සොයා ගත් ආකාරය ගැන කලින් ලිපියේ කතා කළානේ. ඒ ලිපියේ විස්තර කර තිබෙන පරිදී, මහා වංශයට අනුව, රත්තරන් හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් තුනක් ඊසාන දිගින් පිහිටි ආචාර විදියෙන්. රිදී හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් අටක් දකුණු ...
තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත...
පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියන්නේ ඉල්ලුම හා සැපයුම අනුව විණිමය අනුපාතය තීරණය වන ක්‍රමයක්. ඒ ක්‍රමයේදී සාමාන්‍යයෙන් විණිමය වෙළඳපොලට මහ බැංකුව විසින් මැදිහත්වීම් කරන්නේ නැහැ. පුද්ගලයින්ට සහ සමාගම් වලට ලැබෙන විදේශ විණිමය ඔවුන් විසින් වාණිජ බැංකු වලට වි...
මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට මැදිහත් වී මේ බද්ද මීට වඩා අඩු කර ගැනීමේ...