Category: Other
DAMA – Designated Area Migration Agreement DAMA එහෙමත් නැත්නම් Designated Area Migration Agreement එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න බොහෝ අය මේ දවස් වල හොයන නිසා මම හිතුවා ඒ ගැන විස්තර ටිකක් මේ විදිහට ලියන්න. මොකද ගොඩක් අය මට පෞද්ගලිකවත් පණිවිඩ දීලා අහනවා මොකක්ද මේ DAMA කියන්නේ සහ කොහොමද එන්නේ කියලා. විශේෂයෙන්ම දැන් ඕස්ට්‍රේලියාවේ migration වලට ලංකාව වගේ … …
ඕස්ට්‍රේලියාවට කොහොමද work visa එකක් ගන්නේ? අහපු හැම ප්‍රශ්නේකටම උත්තර ලිව්වා. ගොඩක් අය අහනවනේ කොහොමද ඕස්ට්‍රේලියාවට job එකකට එන්නේ කියලා. ඒ නිසා ඒක ගැන පැහැදිලි කිරිමක් කරන්න තමයි මේක ලියන්න හිතුවේ. ගොඩක් අය work visa ගන්න කියලා ලක්ෂ 30-40 සමහර අය ලක්ශ 70 වගේ ගනන් වියදම් කරනවා කියලා මට පෞද්ගලිකව කතා කරලා කියලා තියෙනවා. මේ … …
කලින් සටහන ඇමරිකානු සන්දර්භයේ මතු කළ කරුණකට පිළිතුරක්. එහි සඳහන් සංඛ්‍යාලේඛණ ලංකාවට සෘජුව අදාළ කරගන්න බැහැ. මෙය ලංකාවට අදාළ වන ආකාරය ගැන කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණා.මිනිසුන්ට වත්කම් එකතු කරගැනීමේ අභිප්‍රායයක් ඇති වීමේ සහ මිනිසුන් අතර ගනුදෙනු සිදු ක...
යමෙකු ඇප මත නිදහස් වීම යනු කුමක්ද? ඔහු හෝ ඇය සම්පූර්ණයෙන් එම වරදින් නිදහස්ද, නැතිනම් පසුව එම නඩුවෙන් දඬුවම් ලැබිය හැකිද? උසාවියකින් ඇප මත නිදහස් වීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා මොනවාද? මේ දවස් වල හොසෙට වැටෙන නඩු සහ චූදිතයින් නිදහස් වීම නිසා ඒගැන හොයලා ලියන්න හිතුනා. ඉතින් කෙටියෙන් කියනවා නම් යමෙකු ඇප මත නිදහස් වීම … …
පහත තිබෙන්නේත් පසුගිය සටහනකට දමා තිබුණු ප්‍රතිචාරයක්."රන් බාර් එකකින් 1975 දී ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන් වුණා.රන් බාර් එකකට 2025 දීත් ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන්.1975: $64,000/බාර්2025: $1,300,000/බාර්රත්තරන් මිල වැඩි වෙලා නෑ.ගෙවල් මිල...