web analytics

Category: Other

My 2 cents for crazy bus lovers

මේ දවස් වල මාතෘකාව තොරොම්බල් බස් ගැන නේ මේ බස් වලට පිස්සු හැදිලා ඒව හීන කරගෙන ඉන්නේ බහුතරයක් ස්කෝලෙ යන ළමයි. මම දාපු පෝස්ට් එකකට හොදම comment එකක් දාලා තිබ්බේ ලාංකාවේ ගුරුවරියක් විදිහට වැඩ කරපු යාලුවෙක්. ඒ තමයි ලොකු උනාම වෙන්න කැමති කවුද කියලා ඇහුවාම හන්දියේ ත්‍රීවීල් ඒක එලවන අයියා කෙන්කෙගේ නමක් කියලා එයාගේ වගේ … …

Career Guidance for after GCE A/L

ගොඩක් දෙමවුපියන්ගේ බලාපොරොත්තුවක්  තමයි මේ A/L කරලා ඉන්න තමන්ගේ ළමයා මොකක් හෝ හොඳ රටකට යවා ගන්න එක එක්දී ලංකාවේ University යන්න බැරි අය වගේම යන්න පුළුවන් උනත් පිට රටක ඉගෙන ගන්න යවන ඒක ගොඩක් අයගේ හිනයක්. එතනිනුත් බහුතරයක ගේ හිනේ තමයි ඔසී. පහුගිය කාලේ ඔසී වල සිදුවුන වෙනස් කම් නිසා දැන් කෙනෙක්ට ඔසී එන එක … …

Planet Parade 2025

2025 ජනවාරි 21 න් පස්සේ අහසේ සිදුවන ග්‍රහ ලෝක පෙළගැස්ම ගැන දන්නවද? මේ planet parade එක කාලයකින් සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන අති විශිෂ්ට ආකර්ශනීය සිදුවීමක්  එකේදි ග්‍රහ ලෝක හයක්ම ඒක කෙලින් අහසේ පිහිටීමක් බලන්න පුළුවන් වෙනවා. අපිට  සමහර ග්‍රහයන් උදෑසන අහසෙත් සමහර ග්‍රහයන් හවස අහසෙත් බලන්න පුළුවන් උනාට ජනවාරි මාසේ  ඉර බැස යන අහසේ මේ ඔක්කොම … …

Sydney Fireworks and Foti family

හැම අවුරුද්දකම මූළු ලෝකයක්ම කතා වෙන Sydney Fireworks දශක තුනක්ම කරන්නේ එකම පවුලක අය කියලා දන්නවද ? ඒ තමයි Foti family එක 1793 ඉදලා fireworks කරන මේ පවුල ඕස්ට්‍රේලියාවේ පරණම ගිනිකිලි සංදර්ශන අපවත් වන පවුලක් වගේම ලෝකයේ සිටින හොදම firework manufacturer family එකක් කියලත් ප්‍රසිද්ධයි. 1997 දී පටන් එක දිගට වසර 28 ක් මොවුන් Sydney … …