web analytics

Category: Other

Birth Right Citizenship

Trump ඇමරිකාවේ ජනාධිපති උන ගමන් ලොකු කතා බහක් ඇති උන මේ Birth right citizenship කියන්නේ මොකක්ද? එක තමයි ඇමෙරිකාවේ ඉපදෙන ඕනම ළමයෙකුට අම්මා තාත්තගේ වීසා එක මොන වීසා එකා උනත්, ඒගොල්ලෝ නිත්‍යානුකූල නොවන විදිහට ඇමෙරිකාව තුළ හිටියත් ඉපදෙන ළමයෙක් ඇමරිකාවේ පුරවැසියෙක් කියලා පිළිගන්න නීතියක් ඇමරිකාව තුළ තියෙනවා. ඒ නීතිය ඇවිත් තියෙන්නේ ඇමෙරිකාවේ ව්‍යවස්ථාවේ 14 වන … …

Medicare Levy Surcharge (MLS) 

මෙඩිකෙයාර් ලෙවී සර්චාර්ජ් (MLS) යනු මොකක්ද? ඔසී වල ඉන්න ඔයාලගේ වාර්ෂික ආදායම යම්කිසි ප්‍රමාණයකට වැඩි උනාට පස්සේ ඔයාලට වැඩියෙන් ගේවන්න වෙන TAX එකක් තමයි Medicare Levy Surcharge කියලා කියන්නේ. ඕස්ට්‍රේලියානු රජය මගින්  රාජයේ සෞඛ්‍ය සේවාවට සිදුවන බර අඩු කර ගැනීමට යොදාගත්තු ක්‍රමෝපායක් තමයි මේක. මොකද ඔයාලට පුද්ගලික රක්ෂණ ආවරණයක් තියෙනවා නම් මේ අමතර බද්ධ රජයට … …