web analytics

Category: Other

දින පහේ බැංකු නිවාඩුවට අවුරුදු දෙකයි!

මීට හරියටම වසර දෙකකට පෙර ලංකාවේ බැංකු එක දිගට දින පහක් වසා තබනු ලැබුවා. ඒ දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා. ඒ වෙලාවේදී ලංකාවේ බැංකු වල ස්ථායීතාවය පිළිබඳව විවිධ දුර්මත පැතිරුණා. එසේ නැත්නම් පතුරවා හරිනු ලැබුවා. නමුත් වසර දෙකකට පසුව ආප...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු දැකිය හැකියි. මෙම ලිපියේ අරමුණ පොදුවේ ලංකාවේ බැංකු පද්ධතියේ ලාභ පිළිබඳව තේරුම් ගත හැකි සංඛ්‍යාලේඛණ කිහිපයක් ඉදිරිපත් කිරීමයි. මෙහි බැංකු එකින් එක වෙන වෙනම ගෙන සලකා බැලීමක් සිදු කර නැහැ.ආයතනයක ලා...

රක්ෂණයක් මිල දී ගත යුත්තේ ඇයි?

මෙම වසරේ (2025) පළමු කාර්තුව තුළ රක්ෂණ සේවා සැපයීම් වල 17.4%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ පෙර වසර (2024) තුළ සිදු වූ 14.0%ක හැකිලීමකින් පසුව. රක්ෂණ ගිවිසුමක් මිල දී මිල දී ගැනීම කෙනෙකුගේ ප්‍රමුඛතාවයක් වන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස වැනි මූලික අවශ...

අවධමනය ඉවරද?

 ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 මැයි මාසයේදී 0.6%ක උද්ධමනයක් වාර්තා වී තිබෙනවා. එසේ උද්ධමනයක් වාර්තා වන්නේ 2024 සැප්තැම්බර් මාසයේ සිට එක දිගට මාස අටක් පැවති අවධමනය අවසන් කරමිනුයි. අපගේ පෙර සටහන් වල මේ තත්ත්වය පුරෝකථනය කර තිබෙනවා.නිල උද්ධමන ද...