Category: Other
මම මේක හැදුවේ 2019 සිට 2025 දක්වා Australian house price gains පිළිබඳ විස්තර අරගෙන එක එක states සහ territories අනුව බෙදා ඇති අතර, ලබා ගත හැකි දත්ත සහ අනාවැකි මත පදනම් වේ. විශ්ලේෂණය Australian Bureau of Statistics (ABS) සහ වෙනත් විශ්වාසදායක මූලාශ්‍රවල නිල වාර්තා භාවිතා කරයි, 2025 සඳහා අසම්පූර්ණ දත්ත සහ ප්‍රාදේශීය වෙනස් වීම සැලකිල්ලට … …
This photo was taken on January 28, 2016, in Udugama, Southern, LK, using a Canon IXUS 210.Click for the full-size picture.Sri Lanka Transport Board (SLTB) Udugama depot, 42-seater Ashok Leyland Viking 193 Turbo bus (UG 26 / NC-0082) in the depot premi...
මූලික ලක්ෂණ කෙලින්ම කියනවා නම්, 2025 ගණනය කිරීම්වලදී ZeroBounce විසින් මෙල්බන් ලෝකයේ ඉහළම 18 ඩිජිටල් කරනය සහිත නගර අතර 12වන ස්ථානයෙන් පසුවන බව ඔවුන්ගේ පර්යේෂණයන් පෙන්වා දෙයි. මෙම තක්සේරුව පොදු Wi-Fi වේගය, ස්මාර්ට් පාර්කින් විසඳුම් සහ CCTV ආවරණය ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් මත පදනම්ව කර තිබේ. ඩිජිටල් සෞඛ්‍ය සේවා, ප්‍රවාහන සහ අනෙකුත් යටිතල පහසුකම් වල … …
IT රැකියා Outsource කිරීම පිළිබදව අපිට පෙනෙනා දේ කතා කරමු. ඔස්ට්‍රේලියාවේ බොහෝ සමාගම් IT රැකියා outsource කරන බව ඇත්තයි, විශේෂයෙන් software development, IT support සහ customer service වැනි ක්ෂේත්‍රවල. මෙය පිරිවැය අඩු කිරීම සහ global talent ලබා ගැනීම සඳහා සිදු වේ. උදාහරණයක් වශයෙන්, customer support බොහෝ විට Philippines, India වැනි රටවලට outsource කෙරේ, එහි ඉංග්‍රීසි … …
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.Click for the full-size picture.Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Ashok Leyland Viking 222 Hinopower bus (SMT 07 / NA - 4163...