Category: Other
මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට මැදිහත් වී මේ බද්ද මීට වඩා අඩු කර ගැනීමේ...
ජනප්‍රිය අදහසක් සටහන් කරලා මම මේ ලිපිය පටන් ගන්නම්."ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා, ඒ පරතරය පියවා ගන්න ලංකාවට ණය ගන්න වෙනවා."මේ අදහස තුළ ආනයන පාලනය කිරීම ප්‍රශ්නයට විසඳුමක්ය යන ව්‍යංගයද තිබෙනවා. කරුණක් ලෙස ගත්තොත් ලංකාවේ ආන...
ඇමරිකාව විසින් ලංකාවේ අපනයන මත පනවන බද්ද 30% ලෙස තීරණය කර තිබෙනවා. මෙය මුලින් යෝජනා වූ 44%ක බද්දට වඩා අඩු වුවත්, ලංකාවට දැනෙන මට්ටමේ බලපෑමක් කරන බද්දක්. අලුත් බද්ද අගෝස්තු 1 දින සිට ක්‍රියාත්මකයි. මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි 10...
මාස කිහිපයකට කලින් අපේ බිරින්දෑ ලංකාවට ගිහින් ආවා. මට ඒ ගමනට එකතු වෙන්න අවකාශයක් නොතිබුණු නිසා ඈ ගියේ ඒ දවස්වලම ලංකාවට යන්න අවශ්‍යව සිටි අසල්වැසි මිතුරියක් එක්ක. මේ ගමන සඳහා දෙන්නා ගුවන් ප්‍රවේශපත්‍ර ගත්තේ වෙනවෙනමයි. මිතුරිය විසින් මිල දී ගත් ප්‍ර...
මේ වෙද්දී ලංකාවට මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය ලැබී තිබෙනවා. මූල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේත්, එම ණය ආපසු ගෙවිය යුත්තේත් SDR වලිනුයි. සරල අර්ථදැක්වීමක් ලෙස, SDR කියා කියන්නේ ජාත්‍යන්තර මුදල් ඒකකයක් කියා කියන්න පුළුවන්. එහෙත් මූල්‍ය අරමුදල විසින් SDR හඳුන්වන්...