Category: Other
පහත තිබෙන්නේත් පසුගිය සටහනකට දමා තිබුණු ප්‍රතිචාරයක්."රන් බාර් එකකින් 1975 දී ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන් වුණා.රන් බාර් එකකට 2025 දීත් ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන්.1975: $64,000/බාර්2025: $1,300,000/බාර්රත්තරන් මිල වැඩි වෙලා නෑ.ගෙවල් මිල...
මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. පිරමිඩ ගැන මීට පෙර ලියා තිබෙ...
මේ සටහන දමන්නේ පසුගිය සටහනකට අරුණි ශපීරෝ විසින් දමපු පහත ප්‍රතිචාරය මුල් කරගෙනයි."ආර්ථික විද්‍යාවේ එන trade කියන ගනුදෙනු කරන්න සත්තුන්ට බැහැ කියල ඇඩම් ස්මිත් පෙන්වා දුන්නෙ අවුරුදු 300 කට විතර කලින්!"ඇගේ ප්‍රතිචාරයේ ඇඩම් ස්මිත්ව උපුටා දැක්වීමක්ද තිබෙනවා...
විශාල කාලයකට පසුව පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය බදු ආදායම් වැඩි වීමේ සහ වියදම් කප්පාදු කිරීමේ සංයුක්ත ප්‍රතිඵලයක්. අදාළ සංඛ්‍යාලේඛණ පෙර වසරේ (2024) ජූනි මාසය හා සැසඳීමෙන් සිදුව ඇති වෙනස පිළිබඳව අදහසක් ගත හ...
කූබර් පෙඩි, දකුණු ඕස්ට්‍රේලියාවේ උතුරු වියළි බිම්වල පිහිටා ඇති අතර, ලොව ප්‍රමුඛ opal නිෂ්පාදකයා ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර, ගෝලීය සැපයුමෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙයි. 1915දී ඇවිද සොයා බලන්නන් විසින් opal හඳුනාගැනීමෙන් පසු මෙම නගරය පිහිටුවන ලද අතර, ඉක්මනින්ම ප්‍රධාන පතල් ආකර කර්මාන්තයේ මධ්‍යස්ථානයක් බවට පත්විය. ඕස්ට්‍රේලියාවේ ගිම්හාන උෂ්ණත්වය 40°C (104°F) ඉක්මවා යා … …