web analytics

Category: Other

JavaScript වලින් default values set කරමු

මෑතකදි වෙච්ච මරු සීන් එකක් නිසා තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. ළඟදි වැඩකරපු project එකක SonarQube පාවිච්චි කරනවා. ඒකෙන් ඔය default values set කරන තැන්වලට || දාන්න එපා… ?? දාපාං… කියලා කෑ ගහනවනෙ. ඉතින් සෝනක්කට හිස නමලා ඒ කියපු විදියට කරලා GitHub Copilot එකෙන් PR එක review කරලා ඉල්ලුවාම මොකද්ද දන්නවද වුණේ! ඌ කියාපි The …

The March for Australia: Anti-Immigration Rallies Overshadowed by Neo-Nazi Infiltration and Political Controversy.

2025 අගෝස්තු 31 වන දින,ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පෙළපාලිය සංක්‍රම​න විරෝධී රැලි වල​ට Neo-Nazi ඇතුළුවීම සහ අවස්තාවාදී , අන්තවාදී දේශපාලනඥය​න්​ට යටත් වු බවක් පැහැදිලි​ව පෙනෙනට තිබු​නි. ඕස්ට්‍රේලියාවේ ජනතාව දහස් ගණනින් “March for Australia” යන සටන් පාඨ​ය යටතේ සියලුම ප්‍රදාන නගර වල සහ තවත් ස්තාන කිහිපයක රැලි පැවැත් විය. ඕස්ට්‍රේලියාවට අදික ලෙස ජනතාව ගෙන්වා ගැනීම නි​සා ජන සංඛ්‍යාව … …

සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය

සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන එක මේ වෙද්දී ලංකාවේ පොදු දැනුමක් වී අවසානයි. ඔය වැඩේ වුනේ ආර්ථික අර්බුදයෙන් පස්සේ. ඊට කලින් මේ ගැන බරපතල සංවාදයක් තිබුණේ ආර්ථික විද්‍යාව විධිමත්ව හදාරා තිබුණු සීමිත පිරිසක් අතර පමණයි. නමුත් මේ විදිහට පොදු...

JavaScriptවල Tagged Template Literals කියන්නේ මොකක්ද?

ඔයාලා JavaScriptවල Tagged Template Literals එක්ක වැඩ කරලා තියෙනවාද? සමහර විට නමින් දන්නෙ නැති වුණාට postgresql.js වගේ library එකක් use කළා නම් අනිවාර්යයෙන්ම මේ වගේ code එකක් ලියලා ඇති. මටනම් මුලින්ම ඔය වගේ ලියන්න වුණාම කල්පනා වුණේ, කොහොමද function() එකකදි වගේ brackets නැතුව ඔහොම ලියන්නෙ පල්ලෙගෙදර කිරි අප්පගෙ බූදලෙන්ද කියලා. ඊට කලින් backticks දාලා variable The …

ජූලි මාසය අවසානයේදී විදේශ අංශය

ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය (2024) වසරේ පළමු මාස හතක කාලය තුළද ජ...