web analytics

Category: Other

රන් සම්මත මිථ්‍යාව

ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව කියා කියන්නේ එම විෂයයෙහි බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇති සහ කාලයේ පරීක්ෂාව සමත් වූ ප්‍රවාද හා එම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ග කොටසයි. මෙම ප්‍රවාද මෙන්ම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ගද...

මහ බැංකුවක කාර්ය භාරය

මෙම ලිපි මාලාවෙහි පෙර ලිපි තුනෙහි විස්තර කළ වැදගත් කරුණු කිහිපයක් සාරාංශගත කළහොත්, පළමුව, මුදල් සැපයුම, ඉතා පැහැදිලි ලෙසම, උද්ධමනය හෝ අවධමනය කෙරෙහි බලපාන නමුත් එම සම්බන්ධය නිශ්චිත ගණිතමය සම්බන්ධයක් ලෙස ඉදිරිපත් කිරීම සියයට සියයක්ම සාර්ථක කාර්යයක් නෙමෙය...

API Rate Limiting වලදි පාවිච්චි වෙන Leaking Bucket Algorithm එක ගැන දන්නවාද?

API rate limiting කියන්නේ server resources අධික ලෙස භාවිතා නොවෙන්න boundary එකක් දාන ක්‍රමයක්. ඒකට භාවිතා කරන ජනප්‍රිය algorithm එකක් තමයි Leaky Bucket Algorithm කියන්නේ. සිංහලෙන් කිව්වොත්, සිදුරක් තියෙන බකට් එකක්. Bucket එකට එන ජලය API requests. Bucket එකේ කුඩා සිදුරකින් සීග්‍රයෙන් හෝ මන්දගාමීව leak වෙන requests තමයි process කරන්න ගන්නේ. Bucket එකේ capacity එක The …

මුදල් සැපයුම තීරණය කරන්නේ කවුද?

උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය, මුදල් සැපයුම වගේ ආර්ථික විද්‍යාවේදී කතා කරන ගොඩක් දේවල් වියුක්ත සංකල්ප. මේ වගේ වියුක්ත සංකල්ප ඇසුරෙන් ආර්ථික විද්‍යා ප්‍රවාද ගොඩ නගන්න පුළුවන්. ඒ ප්‍රවාද ඇසුරෙන් නිගමන වලට එළැඹෙන්නත් පුළුවන්. නම...

මුදල් ප්‍රමාණ සමීකරණය

මේ කොටසින් අපි අර්වින් ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය ගැන කතා කරමු. දැන් ඒ තරම්ම භාවිතයට ගන්නේ නැතත්, කාලයක් මහ බැංකු විසින් මුදල් සැපයුම තීරණය කිරීම සඳහා මේ සමීකරණය යොදා ගත්තා. මුදල් ඉල්ලුම කිසිවෙකුට තනිව තීරණය කරන්න බැහැ. නමුත් කිසියම් ප්‍රදේශයක ...