Category: Other
රාජ්ය අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ දවස් වල වැඩියෙන්ම අවධානය යොමු වී තිබෙන මාතෘකාවක් නිසාත්, මේ මාතෘකාව කාලයක් තිස්සේ මෙහි අඩු වැඩි වශයෙන් කතා කර තිබෙන මාතෘකාවක් නිසාත් ඒ පැත්තට පොඩ්ඩක් අවධානය යොදවමු. ලංකාවේ ඊනියා නිදහස් අධ්‍යාපනය හා අදාළව පසුගිය වසර ගණනාවක...
වර්තමාන ඕස්ට්‍රේලියානු රජය විසින් Pharmaceutical Benefits Scheme (PBS) හි ලැයිස්තුගත කර ඇති ඖෂධවල මිල 2026 ජනවාරි 1 වන දින සිට සාමාන්‍ය රෝගීන් සඳහා එක් prescription එකකට උපරිම ඩොලර් 25 දක්වා අඩු කිරීමට නව නීති සම්පාදනය කරමින් සිටී. මෙය 2023 දී ඩොලර් 42.50 සිට ඩොලර් 30 දක්වා අඩු කිරීමෙන් පසුව සිදුවන තවත් පියවරකි. විශ්‍රාමිකයින් සහ concession … …
ටික දවසකට කලින් අපේ ප්‍රාන්තයේ ආදායම් දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි සඳහන්ව තිබුණේ එම දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් (message) එවා ඇති බව සහ එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගොස් අපගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළු කර අදාළ පණිවිඩය කියවිය යුතු බ...
වැස්ස වැහින්නෙම දරා ගනු නොහෙකිවද හුගක් බර වලාකුළු
ඉරි වැටුණු දිය පාර හතට එක හැඩ කළා මතු පිටින් ඇති ඔපය ගමම දෙවනත් කළා වැඩ කරපු උන් ගමට හෙමින් හෙන මතු කළා අපේ අම්මලා හොරෙන් අතීතය හෙළි කළා ...