Category: Other
ෂාර්ලීන් ලෝව් (Sharlene Lowe) වසර 11කට පෙර එමිරේට්ස් (Emirates) ආයතනයේ රැකියාවකට සම්බන්ධ වෙමින් ඩුබායි (Dubai) වෙත පදිංචියට ගිය අතර, ඇයගේ රැකියාව සහ එයින් ලැබෙන සියලු වරප්‍රසාද ගැන ගැන කරන හෙලිදරවුව. ඒවා අතර නිවාස කුලියක් ගෙවීමට සිදු නොවීමද ඇතුලත් වෙයි. ෂාර්ලීන් වසර දහයකට වැඩි කාලයක් ගුවන් සේවිකාවක් (flight attendant) ලෙස තම තම සිහින ජීවිතය තුල එය … …
ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්. වාහන ආනයන පුරෝකථන ඉක්මවා ඉහළ යමින් තිබීම රජයේ බ...
මේ වන විට මෙම (2025) වසරේ පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. සමස්තයක් ලෙස එම සංඛ්‍යාලේඛණ තුළින් පිළිබිඹු වන්නේ සුබදායී තත්ත්වයක්.බදු ආදායමවසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 2,152ක බදු ආදා...
ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 1,427.9කින් වැඩි වී තිබෙනවා. මෙය 10.4%ක වර්ධනයක්. අපට මුදල් සැපයුමෙහි මෙම වර්ධනය ඊට පෙර අදාළ කාල පරිච්ඡේද සමඟ සංසන්දනය කළ හැකියි.2018 ජූනි සිට 2019 ජූනි දක්වා ...
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි.විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය මාසයෙන් අවසන් වනු ඇති බව වුවත්, සැපය...