Category: Other
මීට පෙර සටහන් කිහිපයකින්ද කතා කළ රාජ්‍යමූල්‍ය කළමනාකරණය වෙත අපි නැවත යොමු වෙමු. පහත තිබෙන්නේ පසුගිය (2025) වසරේ ශ්‍රී ලංකා රජයේ අයවැය පිළිබඳ වඩාත්ම යාවත්කාලීන තොරතුරු.රාජ්‍ය ආදායම් හා ප්‍රදාන - රුපියල් බිලියන 5,485.6 (දදේනියෙන් 16.7%ක්)රාජ්‍ය වියදම් - ...
කාලයකට පසුව අද පැය බාගයක පමණ කාලයක් පෝලිමක හිටියා. අඩු වශයෙන් සැතපුම් බාගයක්වත් දිග පෝලිමක්. සාමාන්‍ය තත්ත්වයක් නොවුනත්, ඇමරිකාවේ ඔය වගේ පෝලිම් හැදෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. වෙළඳපොළක ඉල්ලුම සහ සැපයුම තුලනය වෙනවානම්, පෝලිම් හැදෙන්නේ නැහැ. නිදහස් වෙළඳ...
මිල සූත්‍රය කියද්දී එක වරටම මතක් වෙන නම් අතර මංගල සමරවීර නම උඩින්ම තියෙනවා. මංගල සමරවීරව ලංකාව හඳුනා ගන්නේ දැඩි ලිබරල් මතධාරියෙක් විදිහට. මංගල සමරවීර වැනි අයගේ අනුග්‍රහයෙන් කාලයක් ක්‍රියාත්මක වෙලා පසුව හරියකට ක්‍රියාත්මක නොවී තිබුණු මිල සූත්‍රය නැවත ක්...
🇦🇺🤝🇪🇺අද (2026 මාර්තු 24) දින ඕස්ට්‍රේලියාව සහ යුරෝපා හවුල අතර වසර 8කට ආසන්න කාලයක් ඇද ඇදී ගිය දිගු සාකච්ඡාවලට අවසානයක් දැක්කා. ඒ තමයි ඕස්ට්‍රේලියාව සහ යුරෝපා හවුල අතර නිදහස් වෙළඳ ගිවිසුමට Free Trade Agreement (FTA) නිල වශයෙන් අත්සන් තැබීම අද දින ඕස්ට්‍රේලියාවේ කැන්බෙරාහිදී සිදුවුණා. මෙම ගිවිසුමට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි අල්බනිසි (Anthony Albanese) සහ යුරෝපා හවුලේ … …
රජය විසින් මේ වන විට තවත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කර අවසන්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තිය අනුව, බලශක්ති විෂය භාර අමාත්‍ය වරයාට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් මෙවැනි මිල සංශෝධනයක් කළ හැකියි. මෙවැනි අවස්ථාවකදී බොහෝ විට කරන්නේ ...