web analytics

Category: Other

ගතික විචල්‍ය මිල ක්‍රමය

ගතික විචල්‍ය මිල ක්‍රමය අදාළ සන්දර්භයන්හිදී වඩා කාර්යක්ෂම මිල ක්‍රමයක් වන්නේ ඇයි? මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි සරල උදාහරණයක් සලකා බලමු. ගොඩබිම සිට බෝට්ටුවකින් යා යුතු පරෙවි දූපත වැනි දූපතක් තිබෙනවා. මෙම දූපත සංචාරක ආකර්ශනයක්. දූපතේ අයිතිය වගේම ...

ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය

දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක් හෝ ප්‍රති උපකාරයක් ලෙසම නොවුණත්, ඔහු ...

ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?

ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ ලිබරල් කඳවුර විසින්...

නියම මිල සහ කෘතිම මිල

මේ සටහනත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය හා අදාළවයි. නමුත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය පාදක කර ගනිමින් අපට පොදුවේ වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැනත් කතා කරන්න පුළුවන්. ප්‍රස්තුත කාරණය හා අදාළව කිහිප දෙනෙක්ම කියා තිබුණේ ඊනියා ජාවාරම්කරුවන් විසින් හිඟයක...

The RBA’s Independence and how It Shapes Australia’s Economy

මේ දවස්වල ඔසී වල ලොකු මතෘකාවක් උන Cash rate එකකියන්නේ මොකක්ද ? මේක පාලනය තියෙන්නේ ඔස්ට්‍රේලියානු රජයටද? Cash rate එක කියන්නේ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයේ හෘද ස්පන්දනය  වගේ. එය Reserve Bank of Australia (RBA) ලංකාවේ විදිහට නම් මහ බැංකුව විසින් බැංකුවලට රාත්‍රියකට (overnight) ණයට ගන්නා මුදල් සඳහා නියම කරන පොලී අනුපාතයකි. ඕස්ට්‍රේලියාවේ බැංකු රාත්‍රියකට මුදල් ණයට ගැනීම … …