web analytics

Category: Other

විදේශ සංචිත හා උද්ධමනය

නලින් ද සිල්වා ජීවත්ව සිටියදී ජනගත කළ ප්‍රචලිත අදහසක් වන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් බටහිර විද්‍යාවට ප්‍රවාද කිසිවක් එකතු කර නොමැති බවයි. මේ කතාව ආර්ථික විද්‍යා ප්‍රවාද වලටද අදාළයි. ලංකාව තුළ බොහෝ විට සිදු වන්නේ වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ගෙඩි පිටින් එ...

Australia is now the second wealthiest nation on earth, trailing only Luxembourg!

ඕස්ට්‍රේලියාව දැන් ලොව දෙවන ධනවත්ම ජාතිය ලෙස සැලකේයි ලක්සම්බර්ග් පමණයි ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් ඉන්නේ. 2025 UBS Global Wealth Report පවසන ආකාරයට ලොව වැඩිහිටියෙකුගේ මධ්‍ය ධනය අනුව ඕස්ට්‍රේලියාව ලොව දෙවන ධනවත්ම ජාතිය ලෙස ශ්‍රේණිගත කර ඇත.  මෙම වාර්තාවට අනුව, 2024 දී ඕස්ට්‍රේලියාවේ වැඩිහිටියෙකුගේ මධ්‍ය ධනය 11%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 268,424 (ආසන්න වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 413,000) දක්වා වැඩි … …

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?

 මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැන දැනම මහජනතාව නොමග...

මැක් බුකයක් ගැනීම සහ මාරුවීමේ දුක සතුට

ඔපීසියෙන් හම්බුණ 14″ ලැප් එකට ඇබ්බැහි වෙලා පුංචි සයිස් එකක් ගන්න ආසාවක් ආවා. මගේ තිබ්බ Acer එකත් දැන් අවුරුදු 5ක් විතර පරණයි. අභාවයට යන ලකුණු පෙන්නන්න ගත්තා. ඒ නිසා පොඩි එකක් බල බල ඉඳිද්දි තමා ඇපලයක රහ බලන්න හිතුණෙ. රහට වඩා පට්ට සුවඳයි. මොනා නැතත් අලුත් ටෙක් අයිතමේක සුවඳ බැලිල්ල කාලෙකින් වින්දා.  මං ගත්තෙ Macbook The …

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව සහ සේවා අපනයන

පෙර ලිපියක ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව ගැන කතා කරද්දී සේවා අපනයන සලකා බැලුවේ නැහැ. මේ ගැන පාඨකයින් ගණනාවක්ම අදහස් දක්වා තිබුණා. එය අත් වැරැද්දක් නෙමෙයි. හේතු ගණනාවක් නිසා හිතාමතාම කළ දෙයක්.පළමුව, ලංකාවේ දැනට බලයේ ඉන්න කණ්ඩායම වගේම වෙනත් විවිධ කොටස...