Category: Other
Welcome to a world where courage, kindness, and a little bit of magic unlock the door to an unforgettable adventure!I'm thrilled to introduce my new children's ebook, "The Magical Garden Adventure," which I've specially crafted for young adventur...
මේ වන විට මෙම (2025) වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස නවයක කාලය හා අදාළ රාජ්‍යමූල්‍ය ගිණුම් පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සංඛ්‍යාලේඛණ අනුව, වසර අවසන් වන විට සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍යමූල්‍ය ගිණුම් වල දශක ගණනාවකින් දැකිය නොහැකි ව...
ඕස්ට්‍රේලියානු රජය මඟින් කුසලතා සහිත සංක්‍රමණිකයින්ගේ කුසලතා පිළිගැනීමක් විදේශයන්හි සිටියදීම ලබා ගැනීමේ හැකියාව පිළිබඳව කටයුතු කරමින් සිටින බව ඔස්සේ කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පැවසුවා. ඕස්ට්‍රේලියාවට පැමිණ රැකියාවක් කරමින් ජීවත් වීමට කැමති කුසලතා සහිත සංක්‍රමණයකින් සඳහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට මෙය උපකාරී වන බව ඔහු කියා සිටිනවා National Press Club … …
තුන්වන චාල්ස් රජතුමාගේ ඉතිහාස ගත වෙන වතිකානු සංචාරයක් 2025 ඔක්තෝබර් 23 වැනිදා සිදුකලේය.චාල්ස් රජ යනු එංගලන්ත පල්ලියේ (Church of England) හි ප්‍රධානියා වෙයි ඔහු රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා වන පාප් වහන්සේ සමඟ පළමු වරට ප්‍රසිද්ධව යාච්ඤාවකට එකතු විය.1530දී අටවන හෙන් රි රජු විසින් පාප්වන්සේගේන් එංගලන්ත පල්ලියේ නායකත්වය අයින් කිරීමේ ප්‍රතිසංස්කරණය සිදුවීමෙන් පසු එංගලන්ත පල්ලිය විසීන් … …
ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1...