web analytics

Category: Other

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පස්වන විමර්ශනය සලකා බැලීමට නියමිතයි. මෙම විමසා බැලීමෙන් අනතුරුව හයවන වාරික මුදල නිදහස් කරනු ලැබීමට ඉඩ තිබෙනවා. එය එසේ ...