Category: Other
ගිය (2026) මාර්තු මාසයේදී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 183,979 දෙනෙකු පමණයි. මෙය සංචාරක මණ්ඩලයේ අපේක්ෂිත සාමාන්‍ය ගණන වූ 248,660ට සාපේක්ෂව 26.0%ක අඩු වීමක්. පෙර (2025) වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.8%ක අඩු වීමක්.පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 27...
ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසුව විදේශ අංශයේ යම් ආතති තත්ත්වයක් පවතින බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම ආතතිය මුදා හැරෙන අයුරින්, මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ සලසා තිබෙනවා. කෙසේ වුවද, යුද්ධය ආරම්භ වීමට පෙර, පසුගිය පෙබරවාරි මාසය තෙක්, විදේශ අංශය පැ...
පසුගිය දවස් වල ප්‍රශ්න හා ප්‍රතිචාර ගණනාවකටම මාතෘකාව වී තිබුණු ආයෝජන වියදම් පිළිබඳව සටහනක් දැමීම මෙතෙක් ප්‍රමාද වූයේ ඒ සඳහා අවශ්‍ය සියළුම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන තුරු බලා ඉන්න සිදු වූ නිසා. මේ වෙද්දී අවශ්‍ය සියලුම දත්ත ප්‍රසිද්ධ කර තිබෙනවා.පසුගිය (202...
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා. ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන...
පසුගිය සටහනෙන් පැහැදිලි කළේ රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තය ඉහළ යද්දී රජයේ ණය බර ක්‍රමක්‍රමයෙන් අඩු වී යන ආකාරයයි. - ප්‍රාථමික අයවැය අතිරික්තය පසුගිය (2025) වසර තුළ පැවති දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම තියාගෙන ගියහොත්, 2040 වර්ෂය වන විට රජයේ ණය ස...